Clean elakiri

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මොන ත්‍රෙඩ් දැම්මත් ඔය වැදගත් වැදගත් කියන ත්‍රෙඩ් වැදගත් ඒවා බලන්න කැමති අය උඩට ගන්න ඕන. හැබැයි ත්‍රෙඩ් එකක් බලල කමෙන්ට් එකක් දාන්නේ කීයෙන් කි දෙනාද ? කෙනෙක් help එකක් ඉල්ලුවොත් දැනගෙනත් උදවු කරන්නේ කීයෙන් කි දෙනාද ?

    මම නම් කියන්නේ ඔය වැදගත් කියන ත්‍රෙඩ් මේකේ සුචරිත සෙට් එක එකතු වෙලා උඩට ගන්න ඕන. නැතුව අනික් අයට බැනල වැඩක් නෑ

    සංස්කෘතිකයි එකඟයි!!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,522
    1
    62,336
    113
    Mother Earth
    මේක ඉතින් community එකක්නෙ බන්. ඉතින් community එකේ අපි වගේ පිස්සො වගේම උබල වගේ විධග්ග පුද්ගලයොත් ඉන්නවා. හැමතිස්සෙම විධග්ග ත්‍රෙඩ් විතරක් වැටෙනකොටත් boring වෙනවා. හැමතිස්සෙම පිස්සු ත්‍රෙඩ් වැටෙනකොට පිස්සන් කොටුවක් වෙනවා. ඒ නිසා දෙකම බැලන්ස් වෙලා තියෙනකොට තමයි community එකක පැවැත්මක් තියෙන්නෙ. :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,735
    50,093
    113
    සේදවත්ත
    mama godak parana member kenek newe,eth me site eke godak wadagath dewal thiyenawa,habai udata enne gobba wala katha,politics,nude photos,gobba modelers ,ai mewa aine karala meka clean karanna bari?
    ඇඩ්මින්ලාත් වලත්ත වෙලා ට්‍රැෆික් ඕන නිසා ඕනම කුණකට ඉඩ දෙනවා . ලංකාවේ කුණු රසයට ඉඩ වැඩී
     
    • Like
    Reactions: HKavinda

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පුක බලලා පෝන් ස්ටාර්ගෙ නම කියන වැදගත් ත්රේඩ් මේකෙ වැටුනා. ඒවාගෙ අයට තමයි මේක ගොඩගන්න පුලුවන්
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    මොන ත්‍රෙඩ් දැම්මත් ඔය වැදගත් වැදගත් කියන ත්‍රෙඩ් වැදගත් ඒවා බලන්න කැමති අය උඩට ගන්න ඕන. හැබැයි ත්‍රෙඩ් එකක් බලල කමෙන්ට් එකක් දාන්නේ කීයෙන් කි දෙනාද ? කෙනෙක් help එකක් ඉල්ලුවොත් දැනගෙනත් උදවු කරන්නේ කීයෙන් කි දෙනාද ?

    මම නම් කියන්නේ ඔය වැදගත් කියන ත්‍රෙඩ් මේකේ සුචරිත සෙට් එක එකතු වෙලා උඩට ගන්න ඕන. නැතුව අනික් අයට බැනල වැඩක් නෑ
    aththa aththa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,735
    50,093
    113
    සේදවත්ත
    පොලිටිකල් සිගන්නො/ බත්බැලයන්
    බඩු ගහල දාන උන්
    බ්‍රේක් අප් වෙන උන් / ඇන්ටිලා ගහන උන්
    ලිංගික ෆැන්ටසි උන්
    ලිංගික බෙලහීනතා උන්
    ලමයි හම්බෙන හෝ ශරීර රෝග තියන් එලකිරි කන්සල්ටන්ට් ගන්න අය
    බෙලෙක් පිගානේ කන උන්
    විටමින් විකුණන උන්
    අධාර දෙන්න පොශ් ටෝක් දෙන අය
    IT අනාත 🐓 සෙට් එක
    A/L කරන ඒත් phd කරන්න කන්ටෙන් හොයන උන්
    යුක්‍රෙන් යුද්දයේ ඉන්න සමන් කුමාර රාමවික්‍රලා
    දෙවියන්ගෙ රෑ දවල් කැම පෙන්නන අය
    නිල් චිත්‍රපට නලුවන්
    ඉන්වටර් සොලා පැනල් සෙට් එක
    විශ්වය ගැන හොයන අය ජෙම්ස් වෙබ් එකේ එකවුන්ට් හොල්ඩර්ස්ලා
    රට යන්න හදන සෙට් එක
    Ex ඕනේ කියලා අඩන අය
    ගෑනුන්ගේ හෙලුව දාන අය
    බණ දේශනා සහ ආගම් අතර සංකල්පමය වෙනස් කම් හොයන අය
    ක්‍රීඩා ගැන උනන්දු සෙට් එක






    තව මේකට ඇඩ් කරපන් මේකේ දෛනිකව දුවන ත්‍රෙඩ් වල අදහසක් ගන්න
     
    Last edited:
    • Love
    Reactions: pasindu201

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    පොලිටිකල් සිගන්නො/ බත්බැලයන්
    බඩු ගහල දාන උන්
    බ්‍රේක් අප් වෙන උන් / ඇන්ටිලා ගහන උන්
    ලිංගික ෆැන්ටසි උන්
    ලිංගික බෙලහීනතා උන්
    ලමයි හම්බෙන හෝ ශරීර රෝග තියන් එලකිරි කන්සල්ටන්ට් ගන්න අය
    බෙලෙක් පිගානේ කන උන්
    විටමින් විකුණන උන්
    අධාර දෙන්න පොශ් ටෝක් දෙන අය
    IT අනාත 🐓 සෙට් එක
    A/L කරන ඒත් phd කරන්න කන්ටෙන් හොයන උන්
    යුක්‍රෙන් යුද්දයේ ඉන්න සමන් කුමාර රාමවික්‍රලා
    දෙවියන්ගෙ රෑ දවල් කැම පෙන්නන අය
    නිල් චිත්‍රපට නලුවන්
    ඉන්වටර් සොලා පැනල් සෙට් එක
    විශ්වය ගැන හොයන අය ජෙම්ස් වෙබ් එකේ එකවුන්ට් හොල්ඩර්ස්ලා
    රට යන්න හදන සෙට් එක


    තව මේකට ඇඩ් කරපන් මේකේ දෛනිකව දුවන ත්‍රෙඩ් වල අදහසක් ගන්න
    Ex wa illala adana un