මොන ත්‍රෙඩ් දැම්මත් ඔය වැදගත් වැදගත් කියන ත්‍රෙඩ් වැදගත් ඒවා බලන්න කැමති අය උඩට ගන්න ඕන. හැබැයි ත්‍රෙඩ් එකක් බලල කමෙන්ට් එකක් දාන්නේ කීයෙන් කි දෙනාද ? කෙනෙක් help එකක් ඉල්ලුවොත් දැනගෙනත් උදවු කරන්නේ කීයෙන් කි දෙනාද ?
මම නම් කියන්නේ ඔය වැදගත් කියන ත්‍රෙඩ් මේකේ සුචරිත සෙට් එක එකතු වෙලා උඩට ගන්න ඕන. නැතුව අනික් අයට බැනල වැඩක් නෑ
සංස්කෘතිකයි එකඟයි!!!
