ත්‍රිවිල් වල බස් වල කෑලි ගලවා ගලවා හෑමිනේනෙ නෑතුව හොද AC බස් ටිකක් China වලින් ගෙනෑල්ල CTB එක හදලා ගත්තානම් ඉවරයි නේ ඔක්කොම මිනිස්සු CTB බස් වලට නගීයි
වෙනස් වෙන්න කෑමති Private බස් කාරයො CTB එක බාලාගෙන හෑදෙයි
එහෙම හෑදෙන්නේ නෑති එවුන් බස් දාවනයෙන් අයින් වෙයි
කලයුතු දේ පසෙක තබා නොකල යුතු දෙම කරන මොඩ NPP කාරයො රටම හිනෑස්සුවා

