Clean Sri Lanka එකේ වෑරදුන තෑන 🙃🙃

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    hq720.jpg

    ත්‍රිවිල් වල බස් වල කෑලි ගලවා ගලවා හෑමිනේනෙ නෑතුව හොද AC බස් ටිකක් China වලින් ගෙනෑල්ල CTB එක හදලා ගත්තානම් ඉවරයි නේ ඔක්කොම මිනිස්සු CTB බස් වලට නගීයි
    වෙනස් වෙන්න කෑමති Private බස් කාරයො CTB එක බාලාගෙන හෑදෙයි🙃🙃
    එහෙම හෑදෙන්නේ නෑති එවුන් බස් දාවනයෙන් අයින් වෙයි
    කලයුතු දේ පසෙක තබා නොකල යුතු දෙම කරන මොඩ NPP කාරයො රටම හිනෑස්සුවා😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683

    ranil huththige puthai mahinda wesige puthai CTB ekata hukuwai kiyala neda waten kiyanne
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588
    113
    ආයේ ඕවගේ බස් ගෙන්න මහින්ද වගේ මිනිහෙක් නෑ බං.

    පයින් ගිය ජෙප්පන්ට බයික් එකත් ලක්සිරි වාහනයක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,736
    113
    කෑගල්ල
    ඒව කොහෙද, අපි යන ctb එක මෙච්චර කල් හද හද දුවපු බස් එකත් කැඩිලා පැත්තකට කරලා. වෙන කොහේදෝ යන මඟුලක් ගෙනත් දාලා දුවන්නේ. එකත් හික උනාම හරි. ඒ විතරක් නෙමේ ගොඩක් බස් අඩුවෙන් දුවන්නේ.. ඊයේ කොන්ද කිව දවස් ගණන් බෙදලා එක එක රූට් වලට දාලා තියෙන්නේ. ඒ උනාට පෙළක් ඒවට බස් නෑ duty එක නමට දාලා..
    මුන් ඔවට දැම්මා address කරන්න පටන් ගත්තේ නැත්තම් බඩු ම තමා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    hq720.jpg

    ත්‍රිවිල් වල බස් වල කෑලි ගලවා ගලවා හෑමිනේනෙ නෑතුව හොද AC බස් ටිකක් China වලින් ගෙනෑල්ල CTB එක හදලා ගත්තානම් ඉවරයි නේ ඔක්කොම මිනිස්සු CTB බස් වලට නගීයි
    වෙනස් වෙන්න කෑමති Private බස් කාරයො CTB එක බාලාගෙන හෑදෙයි🙃🙃
    එහෙම හෑදෙන්නේ නෑති එවුන් බස් දාවනයෙන් අයින් වෙයි
    කලයුතු දේ පසෙක තබා නොකල යුතු දෙම කරන මොඩ NPP කාරයො රටම හිනෑස්සුවා😂😂
    gon part danna epa ban.. bus genna tiya, eda wela duwagannat bariwa inne anduwata,...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    CTB ekata bus genna dunna kiyala wadak na bn.
    mathakane tsunami ekata dunna bus tike kaali tika 1 year yanakota galawala leyland walata hai karagaththa ctb un.

    oka permanently solve karanna nam 'Bus Comapany' hadannama one. anith okkoma temporary ewa, anduwa maru una gaman iwarai.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    gon part danna epa ban.. bus genna tiya, eda wela duwagannat bariwa inne anduwata,...
    අර රට ඉන්න ජෙප්පො එවනවා කියපු ඩොලර් 500 එවලා නෑද්ද බන් 😬😬

    ko h***o salli? :P
    රට ඉන්න ජෙප්පො එවනව කියපු ඩොලර් එවලා නෑද්ද?:baffled:
    ------ Post added on Jan 11, 2025 at 11:09 AM
     
    • Haha
    Reactions: Smartm

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Gono lankawe bus duwanne self employment widiyata pvt
    Anith ratawala bus duwanne company rasika kiuwe
    Lankawe ehema hadanne nathuwa owa wenas karanna ba.
    Duwagena awa mahaloku panditha ideas denna