"Clean Sri Lanka"වෙන් ගැලවුණු බෝඩ්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එහෙම පොලිසියෙන් ගිහින් මීඩියා ෂෝ දාල බෝඩ් ගැලෙව්වා කියලා එකපාර මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙත් නෑ , කොනක ඉදන් එහෙම ක්ලින් කරන්නත් බෑ ඕවා ඔක්කොම .

    උදාහරණ පේනවනේ මෙතනම. 👆.. බෑ කියගත්තු ගමන් ඉන්නේ... හරි හරි බෑ බෑ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,497
    166,902
    113
    එකමත් එක රටක
    උදාහරණ පේනවනේ මෙතනම. 👆.. බෑ කියගත්තු ගමන් ඉන්නේ... හරි හරි බෑ බෑ 🤣
    බොරුවට පුලුවන් පුලුවන් කියලා කියන්න පුලුවන් ඕන නම් ලප කොටා චන්දෙට කලින් පච කිව්වා වගේ . 🤌
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    බොරුවට පුලුවන් පුලුවන් කියලා කියන්න පුලුවන් ඕන නම් ලප කොටා චන්දෙට කලින් පච කිව්වා වගේ . 🤌
    man nam kiyanne ban gahala hari hadanna one eth ... mun dan harak wage ne ban... rate neethiyak kriyathmaka karanna ba udgoshana.... mona wikara ratakda me..
     
    • Like
    Reactions: dinuksha_asela

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බොරුවට පුලුවන් පුලුවන් කියලා කියන්න පුලුවන් ඕන නම් ලප කොටා චන්දෙට කලින් පච කිව්වා වගේ . 🤌

    හදලම ගන්න ඕන කොහොමහරි... කකුලෙන් අදින උන් නම් ඕන තරම්. කවුරුත් ගණන් ගන්නේ නෑ බං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,497
    166,902
    113
    එකමත් එක රටක
    හදලම ගන්න ඕන කොහොමහරි... කකුලෙන් අදින උන් නම් ඕන තරම්. කවුරුත් ගණන් ගන්නේ නෑ බං.
    මිඩියා ෂෝ දාල පටන් ගන්න දේවල් මිඩියා ෂෝ නැතිවෙන කොට නැතිවෙනවා බන් . ඒකයි අවුල
     
    • Like
    Reactions: Chamithacc

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මිඩියා ෂෝ දාල පටන් ගන්න දේවල් මිඩියා ෂෝ නැතිවෙන කොට නැතිවෙනවා බන් . ඒකයි අවුල
    හරි දුක නේද උඹට . පවූ 🤣