"Clean sri lanka" සුද්දොත් පවුල් පිටින් වැඩට බසී..❤️

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මේ ලගදි කැන්ඩි ගියා ට්‍රේන් එකෙන්
    මිනිස්සු කිසිම ගානක් නැතිව කුණු විසි කරනවා එලියට
    මුන්ට හෙන ගහනවද තමන්ගේ කුණු ටික එකතු කරන් බින් එකකට දාන්න
    මුන්ට පරිසරය ගැන කිසිම ගානක් නැහැ
    ස්කොල වලින් හරියට මුන්ට ඕවා උගන්වන්නේ නැති එකත් ලොකු හේතුවක් මෙහෙ උන්ට හිතලා හැදෙන්න දන්නේ නැහැනේ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ ලගදි කැන්ඩි ගියා ට්‍රේන් එකෙන්
    මිනිස්සු කිසිම ගානක් නැතිව කුණු විසි කරනවා එලියට
    මුන්ට හෙන ගහනවද තමන්ගේ කුණු ටික එකතු කරන් බින් එකකට දාන්න
    මුන්ට පරිසරය ගැන කිසිම ගානක් නැහැ
    ස්කොල වලින් හරියට මුන්ට ඕවා උගන්වන්නේ නැති එකත් ලොකු හේතුවක් මෙහෙ උන්ට හිතලා හැදෙන්න දන්නේ නැහැනේ
    ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    පොඩ්ඩ්ක කල්පනා කරල බලන්න

    කෝ අපේ ජනාධිපති තුමා මේකට තද ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද?
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,660
    1,156
    113
    Kottawa
    ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.
    meka thamai aththa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.

    ඵහෙම ඵකක් නෑ.ඕක බොරු කථාවක්.රටක නීති තමා හැදෙන්න ඕන..ඔය උඹ කියන පවුල් වල හද්ද ඩොටේ උනුත් වෙන රටකට ගියහම කවදාවත් කොළ කෑල්ලක් වත් බිම දාන්නේ නෑ..garbage bin ඵකක්ම හොයන් ගිහින් දානවා..නැත්නම් දන්නවනේ දඩ කන්න වෙනවා කියලා...චන්ද කැඩෙයි කියල බයේ ලංකාවේ හැම අාණ්ඩුවක්ම ඒ වගේ තද නීති ගෙනාවේ නෑ..මේ අාණ්ඩුවත් ඵහෙමයි..දැක්කනේ බස් කාරයින්ට බයේ ගෙනාපු නීතිත් අකුල ගත්ත හැටි..
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඒ වගේ අක්කියක් එනවනම් මාත් ඉතින් සුද්ද කරනවා මුළු නුවරම.
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • ඵහෙම ඵකක් නෑ.ඕක බොරු කථාවක්.රටක නීති තමා හැදෙන්න ඕන..ඔය උඹ කියන පවුල් වල හද්ද ඩොටේ උනුත් වෙන රටකට ගියහම කවදාවත් කොළ කෑල්ලක් වත් බිම දාන්නේ නෑ..garbage bin ඵකක්ම හොයන් ගිහින් දානවා..නැත්නම් දන්නවනේ දඩ කන්න වෙනවා කියලා..
    ඔව් ලොකු ලොකු මගුල් නෙවේ කොලඹයි නුවරයි ටනල් අස්සෙයි පාරවල් දිගටයි හුජ්ජකරන උංට දඩයක් හරි community service හරි දාන්න තරම්වත් උවමනාවක් නැති උං ඉන්නෙ. ඉතින් කොහෙද අනිත් දේවල් කරන්නෙ.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ ලගදි කැන්ඩි ගියා ට්‍රේන් එකෙන්
    මිනිස්සු කිසිම ගානක් නැතිව කුණු විසි කරනවා එලියට
    මුන්ට හෙන ගහනවද තමන්ගේ කුණු ටික එකතු කරන් බින් එකකට දාන්න
    මුන්ට පරිසරය ගැන කිසිම ගානක් නැහැ
    ස්කොල වලින් හරියට මුන්ට ඕවා උගන්වන්නේ නැති එකත් ලොකු හේතුවක් මෙහෙ උන්ට හිතලා හැදෙන්න දන්නේ නැහැනේ
    අඩුකුලේ සොන්නලු ගහනය වැඩී ඒකයි හේතුව. :dull:
     
    • Like
    Reactions: R O B U S T A

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,242
    24,970
    113
    tracing Geo-location.. ... ...
    අපි නම් පොඩි කාලේ ඉඳන් ටොෆි කොළෙත් bag එකේ දාගෙන ගෙදර ආව.. අපිට අම්මලා පුරුදු කරලා තිබ්බේ එහෙමයි..
    bin එකක් දැක්කේ නැත්නම් දැනටත් ඔක්කොම අපේ කුණු ටික car එකේ දාගෙන ගෙදර අරන් ඇවිත් තමයි අයින් කරන්නේ..
    කවදාහරි මගේ ළමයෙක්ටත් උගන්නන්නේ එහෙමම තමයි..

    clean sri lanka ප#කට නෙවෙයි හැබැයි..
     
    • Love
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපි නම් පොඩි කාලේ ඉඳන් ටොෆි කොළෙත් bag එකේ දාගෙන ගෙදර ආව.. අපිට අම්මලා පුරුදු කරලා තිබ්බේ එහෙමයි..
    bin එකක් දැක්කේ නැත්නම් දැනටත් ඔක්කොම අපේ කුණු ටික car එකේ දාගෙන ගෙදර අරන් ඇවිත් තමයි අයින් කරන්නේ..
    කවදාහරි මගේ ළමයෙක්ටත් උගන්නන්නේ එහෙමම තමයි..

    clean sri lanka ප#කට නෙවෙයි හැබැයි..
    Thats maa boy
     
    • Like
    Reactions: supun_sg