Clean Sri lanka Website Has No schedules events

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,625
    72,854
    113
    "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කරලා තියනවා වගේම clean sri lanka එකෙන් උඹලගේ ලංකාව සුද්ද කරලා ගනියි බලන් හිටපල්ලා..
    ලංකාව කෙසේ වෙතත් උඹලගේ යට ඇදුම් විතරක් ඉතුරු වෙන level එකට උඹලව නම් සුද්ද කරලා ගනියි විහිලු කොටා..
    තාප්පවල චිත්‍ර ඇඳපු එකේ part 2 වගේ සීන් එකක් වෙනවා මේක 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල
    අහල තියෙනවා නන් නිකං disapointed වෙන්නේ නැතුව දෙන්ම හිත හදාගන්න. වෙබ් එක හදපු විදියෙන්ම ඉතුරු ටිකත් බලාගන්න පුළුවං වෙයි ඉස්සරහට.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    782
    113
    Clean Sri Lanka කෙසේ වෙතත් මැයි, ජුනි වෙනකොට Empty Sri Lanka වෙනවා.. ලියලා තියා ගන්න.. 📝
    danne nathi nisa ahanne, ethakota siyai nathan me rata katawathma karana barida? ethakota mechara kal apita salli thibbada e kiyanne. ane hukano
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාම පටන් අරන් නෑ කියන්නේ 🤷
    මෙයාගෙන් අහන්න කෝ.. ඩොලර් 50ක් දාලා නම් ඔන්න පටන් අරන්..


    හැබැයි ඉතින් මිනිහත් මේ දවස් වල තිරගත වෙන " අපි එහෙම කිව්වේ නෑ" චිත්‍රපටයේ නලුවෙක් හින්දා කියන දෙයක් 100% ෂුවර්

    කිසිම දෙයක් ආතල් එකට කියලා නෑ තැරි මෝඩ බයියෝ. 😹එදා කියපුවා අදටත් වැලිඩ්. රට බංකොළෙිත් කරන ෆේල් නාකින්ට කඩේ යන මැටි මෝල් නූගත් හරක් නෙවෙයි අපි. 🤦🏼‍♂️

    Clean Sri Lanka එකෙන් පටන්ගන්නවා donate කරන එක.