Clean sri lanka website worth 21Laks?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    ලොල් minimum wage sweatshop පොන්නයාව ගනන් ගන්න නිසාද රට ගිහිනුත් ලැට් හෝදන අතරේ ලොකල් ෆොරම් වල අඬන්නේ? 🤭 🤭
    අඩන්නේ කවුද බලමුකෝ.. ;):yes:
    අඩුකුලේ පොන්නයා.. සල්ලි ටිකක් හම්බුනාම ඒක ඇරෙන්න වෙන දෙයක් නැ කියල හිතන්නේ. මොනව වුනත් මුඩුක්කු ගතිය පේනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    අඩන්නේ කවුද බලමුකෝ.. ;):yes:
    අඩුකුලේ පොන්නයා.. සල්ලි ටිකක් හම්බුනාම ඒක ඇරෙන්න වෙන දෙයක් නැ කියල හිතන්නේ. මොනව වුනත් මුඩුක්කු ගතිය පේනවා.
    කෙඳිරි ගාන්න එපා. දැන් ගිහින් රස්සාව කරපන් නැත්තන් කන්න සල්ලි නැතිවෙයි උඹලට 🤭 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    මචෝ website එකකට ගාන ඉල්ලන්නෙ ඒක හදන්න යන මහන්සියට නෙමෙයි ඒක හදාගන්න එකාට ඒකෙන් වෙන ප්‍රයෝජනේ බලල. ආණ්ඩුවක national මට්ටමේ වෙන දේකට කිසිම එකෙක් quote එකක් දෙන්නෙ නෑ තුට්ටු දෙකට. freelancer ල උන්ගෙ ගණන් තීරණය කරන හැටි බලල මේවා judge කරන්නෙපා
     
    • Like
    Reactions: Asmodeus

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    මචෝ website එකකට ගාන ඉල්ලන්නෙ ඒක හදන්න යන මහන්සියට නෙමෙයි ඒක හදාගන්න එකාට ඒකෙන් වෙන ප්‍රයෝජනේ බලල. ආණ්ඩුවක national මට්ටමේ වෙන දේකට කිසිම එකෙක් quote එකක් දෙන්නෙ නෑ තුට්ටු දෙකට. freelancer ල උන්ගෙ ගණන් තීරණය කරන හැටි බලල මේවා judge කරන්නෙපා
    eka ethakota nahaththiya neweyida? mn kiyanne, meka nikan adu ganata quality yata fiverr eken ganda thibbane.