Clear your YouTube Watch Later

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මචං උබලගෙ Watch Later Playlist එකෙ කොච්චර වීඩියෝ තියෙනවද?
    මගෙ 3800+ තිබ්බා.

    ලිස්ට් එකම එකපාර අයින් කරන්න option එකක් YouTube එකේ නෑ.
    මේ කෝඩ් එක use කරල ඔක්කොම එකපාර අයින් වෙන්න දාන්න පුළුවන්.
    එකින් එක තමයි ඒත් අයින් වෙන්නේනම්.

    මං වෙනම window එකක අයින් වෙන්න දාලා, මගෙ වැඩ ටික කරගත්තා.

    Source - https://www.alphr.com/delete-all-watch-later-videos-youtube/

    Code -

    setInterval(function () { document.querySelector('#primary button[aria-label="Action menu"]').click(); var things = document.evaluate( '//span[contains(text(),"Remove from")]', document, null, XPathResult.ORDERED_NODE_SNAPSHOT_TYPE, null ); for (var i = 0; i < things.snapshotLength; i++) { things.snapshotItem(i).click(); } }, 1000);