Clicknupload.අවුලක්...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං පොඩි අවුලක්... අපි ඔය ෆිල්ම්ස් එහෙම ඩවුන්ලෝඩ් කරන කොට දැන් ගොඩක් අය Clicknupload එකටනෙ දෙන්නෙ. ඉතින් ඒ සයිට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්නෙ අයිපී එක අනුව. මම ඩොංගල් එකෙන් එන නිසා හච් එකෙන් බ්‍රවුස් කරලා ඩවුන්ලෝඩ් කරන්නෙ ඩයලොග් එකෙන්. එතකොට Clicknupload සයිට් එකේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න බැරිවෙනවා. තව දෙයක් තමයි Clicknupload සයිට් එකේ තියෙන දෙයක් වෙන සයිට් එකකට URL අප්ලෝඩ් කරන්නත් දෙන්නෙ නෑ. ඉතින් මේකට ඔයාලා දන්න විසඳුමක් තියෙනවා නම් අනේ කියන්නකෝ.... :confused::confused::confused::confused::confused: