Clicks for bluetooth

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Ow… Qualcomm info thiyenne un gawa witharai
    Qualcomm එවුන් ඩොකියුමන්ටේශන් දීල නැද්ද?

    සමහර ඒව තියනවා පාට්නර්ස්ලාට විතරක් එහෙම දෙන ඒවා, අපි පිටින් ඒ ඩොක්ස් හොයාගෙන කරාට ඩිප්ලෝයිමන්ට් එකක් කරන්න බැහැනේද ලයිසන් /EULA වයලේශන් වෙනවානේ.
    තනියම කරන එක්ස්පෙරිමන්ට් නං පුලුවන්.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    487
    333
    63
    Home
    kitsooftlk.blogspot.com
    Qualcomm එවුන් ඩොකියුමන්ටේශන් දීල නැද්ද?

    සමහර ඒව තියනවා පාට්නර්ස්ලාට විතරක් එහෙම දෙන ඒවා, අපි පිටින් ඒ ඩොක්ස් හොයාගෙන කරාට ඩිප්ලෝයිමන්ට් එකක් කරන්න බැහැනේද ලයිසන් /EULA වයලේශන් වෙනවානේ.
    තනියම කරන එක්ස්පෙරිමන්ට් නං පුලුවන්.
    umba kiyana kathawa hari machan…. depends on customer…. meka thama experiment stage eke thiyenne…. Qualcomm account ekak request Kara…. Thama approval na machan…. No reply…

    earlier i worked with canon sdk With proper accounts and documentation for my last company. Thats a very slow approach.
     
    • Like
    Reactions: NEMISIS