Client Requirements :D

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    398412020_1991387147892098_4753589693850691549_n.jpg

    😆😆😆😆
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...

    පුදුම ට්‍රැක් කාරයොනෙ බන් ඉන්නෙ. ලංකාවෙ උට්ටලගෙ ඒවා නොකරන තරමට හොඳයි. බොහෝ දුරට පට්ට නඩු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,680
    113
    ප*යාගල
    sorry.com
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    Taukanda client database expert da 🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    Database & Tables patalagena
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    The client seeing this on EK:

    Awkward Episode 1 GIF by The Office
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    Table 4ක් නෙහ් කියලා තියෙන්නේ😌
     
    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    single porak wennathi, db eke eka table ekata wada jodu dala innawata u kemathi na
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg

    Ado greenhouse project ekakda . cannabis da danneth na :D:D
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    database oracle da? gon gota da danne na hora wage inna client:ROFLMAO::p

    btw: bank project eka company eken karapu ekakda or personally client kenek hoyagena karapu ekakda?
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පුදුම ට්‍රැක් කාරයොනෙ බන් ඉන්නෙ. ලංකාවෙ උට්ටලගෙ ඒවා නොකරන තරමට හොඳයි. බොහෝ දුරට පට්ට නඩු.
    මේ කතාව හරියටම හරි. සමහර උන්ට ට්‍රැක් මාර විදිහට. මම ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් නොකරනවා කියන තීරණය ගත්තෙ 2018දි. ඊට පස්සෙ ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් කරානං කරේ කලින් හිටපු අවුලක් නැති ක්ලයන්ට්ලගෙ ඒවා විතරයි.
     
    • Like
    Reactions: dayt0na and SpinXO

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඊයෙ මට එකෙක් කියනවා database එක හදලා data අරං දෙන්නම්ලු. මට backend+ front end හදලා දෙන්නලු. Database 4k තියේලු. මමත් හොල්මන් උනා කිව්ව වැඩේ එක්ක database 4ක් මොකටද කියලා. Microsevices ගහලා bank project එකක් කලා ඒකෙවත් නෑ එච්චර DB.

    ගොඩක් උන් requirement එක නෙමෙයි කියන්නේ ඌ ටිකක් හරි දන්න දේ මට වඩා උට කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන එක.

    Web එක ගහන මම නෙමෙයි table structure එන design කරන්නේ client 🤣

    20231112-013700.jpg
    Owa ganan ganna epa…. Singa Podi companies wala projects karaddi owata table nathiwa databasema danna wela tiyanawa….. in kiyapu de weradi kiyalawath piliganne na
     
    • Like
    Reactions: residue and dayt0na