Climax 2020 උබලා බැලුවද porn star Mia Malkova ගේ ටැමිල් ෆිල්ම් එක? රාම් ගෝපාල් වර්මගේ චිත්‍රපටියක්
රාම් ගෝපාල් වර්මගේ චිත්‍රපටියක්... තෙලෙගු සුපිරි තරුවක් වන Nithiin ගේ පලවෙනි හින්දි චිත්‍රපටිය Agyaat බලලා තියෙනවා නම් අන්න ඒ වගේ කතාවක් තමයි මේකෙත් තියෙන්නේ. එත් කතාවනම් එක සමාන නෑ වෙනස්ම කතා දෙකක්.
කතාව ගැන ටිකක් කිව්වොත්..
මේක ට්‍රිප් එකක් ගිහින් අමුතු අත්දැකීමක් අත්වින්ද යුවලක් ගැන කතාවක්..
අමුතු දෙයක් පැහැදිලි කරන්න බෑ...
මොකද ඒක පැහැදිලි කරොත් එතන අමුතු දෙයක් නැතිවෙනවනේ...
ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නේ, සංචරයේ යෙදෙන තරුණ යුවලක් එක්තරා කාන්තාර ප්‍රදේශයකට එනවා. ඉතින් මෙයාලා එන්නේ මගපෙන්වන්නෙක් ලබාදුන්න ලිපිනයක් හොයාගෙන.. ඉතින් මෙහෙම එන මෙයාලට අත්විදින්න වෙන්නේ මහාම අමුතු දේවල් වලට. මෙයාලට හම්බවෙන මිනිස්සු හරිම අමුතු ව්දියට තමයි හැසිරෙන්නේ. කොහොම හරි කාන්තාරේ ඉස්සරාට යන මෙයාලට දැන්වීමක් දකින්න ලැබෙනවා එකෙ ලියලා තියෙන්නේ ඇතුලු වෙන්න එපා...කියල,එහෙම තියෙද්දිත් මේ දෙන්නා ඒ ප්‍රදේශයට යනවා,එතනින් එහාට මේ යුවලට මොකක්ද වෙන්නේ කියල ඔයාලට බලාගන්න පුලුවන් Climax තුලින්..
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න zoom.lk

Last edited: