Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Climbing Documentaries
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Devil's Climb (2024)

IMDB: The Devil's Climb

TRAILER:

[MEDIA=youtube]XD_PZVMuJy8[/MEDIA]

ටයිට්ල් එකයි පෝස්ටරෙයි දැකපු ගමන්ම ඩවුන්ලෝඩ් කරල බලපු තවත් හොඳම ඩොකියුමන්ට්‍රි එකක්. බලන්න හේතුවක් වන තවත් ප්‍රධානතම කාරණයක් තියෙනවා. ඒ තමයි Alex Honnold ගෙ නමත් මේ වැඩේට සම්බන්ධ වෙලා තිබීමයි. මට Alex ව මුලින්ම මුණගැහෙන්නේ Free Solo (2018) ඩොකියුමන්ට්‍රි එක තුළිනුයි. කැලිෆෝනියාවේ Yosemite National Park එකේ පිහිටා තිබෙන El Capitan නම් අඩි 3000 ක උසකින් සැදුම් ලත් සිරස් පාෂාණ බිත්තියක් Free solo climbing එකක් විදිහට තරණය කිරීම තමයි එහිදී දකින්නට ලැබුණේ. ආරක්ෂිත රැහැනක් නැතිව කරපු ඒ වික්රමාන්ව්ත ක්‍රියාව ගැන වෙනම විස්තරයක් මන් පහලින් දාලා තියනවා. ඉතින් ඒ වගේ climbing වැඩ්ඩෙක් සම්බන්ධ වැඩක් කියන්නෙ අනිවාර්යයෙන්ම දුෂ්කර කාර්යභාරයක් වෙන්න ඕන නිසාමයි මේක බලන්න ගත්තෙ. එතකොට තමයි මට Tommy Caldwell ව මුණගැහෙන්නේ. ටොමී තමයි මේ ඉතාමත්ම අන්තරායකාරී සහ ලේසියෙන් කෙනෙක්ට තරණය කරන්න අපහසු තරම්ම අභියෝගයක් වන Devil's Thumb ගැන විස්තරය මුලින්ම අපිට කියන්නේ. ඇලස්කාවේ පිහිටන, කඳු නගින්නන් පවා අතැරදමා ඇතැයි කියා හිතෙන මහපටැඟිල්ලක හැඩයකින් ඈතට පෙනෙන, එහෙයින් Devil's Thumb නම් වූ මුදුනත් 5 කින් සමන්විත කඳු පන්තියක් එක දිනක් තුල තරණය කරන එකයි එයාගෙ අරමුණ. ඊටපස්සෙ එයා අපිට කියනවා professional climber කෙනෙක්ට වුණත් දැවැන්ත අභියෝගයක් වෙන මේ වගෙ වැඩක් සාර්ථක වෙන්න ක්ලයිබින් පාට්නර්ගෙන් ලැබෙන සහය සුවිශේෂී එකක් වෙන්නම ඕන කියල. ඉතින් ටොමීගෙ හොඳම යාලුවා සහ El Capitan තරණය කළ දක්ෂතම කඳු නගින්නාව ඔහු මේ භයංකර ක්‍රියාන්විතයට සම්බන්ධ කරගන්නවා. බයිසිකල් වලින්, සේල්බෝට් එකකින් සහ පාගමනින් සැතපුම් 2600 ක් තරණය කරලයි Devil's Thumb අඩවියට සම්ප්‍රාප්ත වෙන්නේ. හරිම අලංකාර රෝඩ් ට්‍රිප් එක අතරතුරදී මඟ හමුවන පිරිසක් සුප්‍රසිද්ධ ඇලෙක්ස්ව හඳුනාගෙන කතාබහක නිරතවෙනකොට එයාලා ටොමීව හඳුනන්නෙ නැති බව පෙනෙනවා. එතකොට ඇලෙක්ස් අපිට විස්තර කරනවා ටොමී කියන්නෙ කඳු නැගීමේ කලාවේ ලෙජන්ඩ් කෙනෙක් බවත් ලෝකෙ හොඳම ක්ලයිම්බර්ස්ලට අයත් බවත් තමන්ගෙ කුඩා කල වීරයෙක් බවත්. ඉන්පසුව අපිට දකින්නට පුළුවන් ටොමීගෙ යටගියාව ගැන තොරතුරුත්.

ඇත්තටම ටොමී මේ තරම් අනතුරුදායක තරණයක නිරත වෙන්නේ තමන්ගෙ ක්ලයිම්බින් කැරියර් එක සදහටම නිමාකරන්නට පවා සිදුවිය හැකි පාදයේ ආබාධයකට ලක් වී සුවය ලැබීමෙන් පසුවයි. හැබැයි මේ වගෙ බැරෑරුම් කඳු තරණයකට යෝග්‍ය නොවන්නට හැකියි. ඒ නිසාම සඟයා ඇලෙක්ස් මතට වැඩිපුර වගකීමක් පැටවෙන අවස්ථාවක් තමයි මේක. කොහොමත් ඇලෙක්ස් කියන්නේ වේගවත් නගින්නෙක්. හැබැයි එයාට එයාගෙ උපරිම සුපුරුදු රිද්මය මඳක් පසුබෑමකට ලක් කරලා තමන්ගෙ මිත්‍රයා වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන. ඉතින් ඇලෙක්ස් ගෙ මඟ පෙන්වීම යටතේ තමයි ටොමී තමන්ගෙ වෘත්තිමය ජීවිතේ යෝධ තරණයක් සිදුකරන්නේ. නැග්මෙහි මාරාන්තික බවත් හාත්පස බ්රෙත්ටේකින් විභූතිමත් විව් එකත් එකට සමපාත වෙන හැටිත් මාරයි. දර්ශනීය රූපකරණයට මුසුවෙන පසුබිම් ඛණ්ඩයන් එක්ක සංත්රාසය සපිරි මේ එපික් ක්ලයිම්බින් අත්දැකීම නැරඹිය යුතුම ඩොකියුමන්ට්‍රි එකක් විදිහට නිර්දේශ කරන්න කැමතියි.

Free Solo (2018)

IMDB: Free Solo

TRAILER:

[MEDIA=youtube]urRVZ4SW7WU[/MEDIA]

ලනු අධාරක නොමැතිව කදු නගින්නෙක්..

සොදුරු මිනිසෙක්..

ආදරවන්තයෙක්...

Rock climbing කරන කෙනෙක්..

Alex Honnold තමා ඒ අපූරු මිනිසා..

පොරට පුලුවන් උනා ප්‍රසිද්ද Yosemite National Park එකේ තියන 900-metre උස El Capitan's කන්ද කබයක් නැතුව තරණය කරපු පලවෙනියා වෙන්න!

ඒ ඇගිලි තුඩු වල කොච්චර හයියක් තියෙන්න ඕනද..ඒ හිතේ කොච්චර ශක්තියක් තියෙන්න ඕනද!!

ඔව්,,පොර පට්ටම වැඩ්ඩෙක්...

Rock climbing කියන්නෙ මගේ හිතේ හීනියට තිබ්බ ආසාවල් වලින් එකක්!

හැබැයි අපේ රටේ Rock Climbing ම වෙනුවෙන් දන්න තැනක් ගැන මම දැනුවත් නැ..අපේ රටේ මට හිතෙන,දන්න විදිහට නන් අමාරුම hike වෙන්නෙ ලකේගල සහ කුරුල්ලන්ගල නේ..

ෆිල්ම් එක බලද්දි හුස්ම ගන්න අමතක වෙච්චි තැන් කීපයක්ම තිබ්බා...

මම බලපු තවත් හොදම documentary film එකක්.. ඒ වගේම මේකට Oscar Award එක හම්බුනා Best Documentary Feature කැටගරි එක යටතේ.

[QUOTE="losh_92, post: 31068982, member: 572184"] [HEADING=2][CENTER][U][SIZE=7]The Devil's Climb (2024)[/SIZE][/U][/CENTER][/HEADING] [IMG]https://i.ibb.co/WpxdcLwn/l-Srf8inz2-Q3-Wz-Bw0-D9hk-U7-Sxe3e.webp[/IMG] [HEADING=2]IMDB: [URL='https://www.imdb.com/title/tt33406376/']The Devil's Climb[/URL][/HEADING] [HEADING=2]TRAILER:[/HEADING] [MEDIA=youtube]XD_PZVMuJy8[/MEDIA] [SIZE=5]ටයිට්ල් එකයි පෝස්ටරෙයි දැකපු ගමන්ම ඩවුන්ලෝඩ් කරල බලපු [/SIZE][SIZE=4]ත[/SIZE][SIZE=5]වත් හොඳම ඩොකියුමන්ට්‍රි එකක්. බලන්න හේතුවක් වන තවත් ප්‍රධානතම කාරණයක් තියෙනවා. ඒ තමයි [URL='https://www.imdb.com/name/nm3658958/?ref_=tt_cst_t_2']Alex Honnold[/URL] ගෙ නමත් මේ වැඩේට සම්බන්ධ වෙලා තිබීමයි. මට Alex ව මුලින්ම මුණගැහෙන්නේ [URL='https://www.imdb.com/title/tt7775622/?ref_=ttawd_ov_bk']Free Solo (2018)[/URL] ඩොකියුමන්ට්‍රි එක තුළිනුයි. කැලිෆෝනියාවේ Yosemite National Park එකේ පිහිටා තිබෙන El Capitan නම් අඩි 3000 ක උසකින් සැදුම් ලත් සිරස් පාෂාණ බිත්තියක් Free solo climbing එකක් විදිහට තරණය කිරීම තමයි එහිදී දකින්නට ලැබුණේ. ආරක්ෂිත රැහැනක් නැතිව කරපු ඒ වික්රමාන්ව්ත ක්‍රියාව ගැන වෙනම විස්තරයක් මන් පහලින් දාලා තියනවා. ඉතින් ඒ වගේ climbing වැඩ්ඩෙක් සම්බන්ධ වැඩක් කියන්නෙ අනිවාර්යයෙන්ම දුෂ්කර කාර්යභාරයක් වෙන්න ඕන නිසාමයි මේක බලන්න ගත්තෙ. එතකොට තමයි මට [URL='https://www.imdb.com/name/nm2225545/?ref_=tt_cst_t_1']Tommy Caldwell[/URL] ව මුණගැහෙන්නේ. ටොමී තමයි මේ ඉතාමත්ම අන්තරායකාරී සහ ලේසියෙන් කෙනෙක්ට තරණය කරන්න අපහසු තරම්ම අභියෝගයක් වන Devil's Thumb ගැන විස්තරය මුලින්ම අපිට කියන්නේ. ඇලස්කාවේ පිහිටන, කඳු නගින්නන් පවා අතැරදමා ඇතැයි කියා හිතෙන මහපටැඟිල්ලක හැඩයකින් ඈතට පෙනෙන, එහෙයින් Devil's Thumb නම් වූ මුදුනත් 5 කින් සමන්විත කඳු පන්තියක් එක දිනක් තුල තරණය කරන එකයි එයාගෙ අරමුණ. ඊටපස්සෙ එයා අපිට කියනවා professional climber කෙනෙක්ට වුණත් දැවැන්ත අභියෝගයක් වෙන මේ වගෙ වැඩක් සාර්ථක වෙන්න ක්ලයිබින් පාට්නර්ගෙන් ලැබෙන සහය සුවිශේෂී එකක් වෙන්නම ඕන කියල. ඉතින් ටොමීගෙ හොඳම යාලුවා සහ El Capitan තරණය කළ දක්ෂතම කඳු නගින්නාව ඔහු මේ භයංකර ක්‍රියාන්විතයට සම්බන්ධ කරගන්නවා. බයිසිකල් වලින්, සේල්බෝට් එකකින් සහ පාගමනින් සැතපුම් 2600 ක් තරණය කරලයි Devil's Thumb අඩවියට සම්ප්‍රාප්ත වෙන්නේ. හරිම අලංකාර රෝඩ් ට්‍රිප් එක අතරතුරදී මඟ හමුවන පිරිසක් සුප්‍රසිද්ධ ඇලෙක්ස්ව හඳුනාගෙන කතාබහක නිරතවෙනකොට එයාලා ටොමීව හඳුනන්නෙ නැති බව පෙනෙනවා. එතකොට ඇලෙක්ස් අපිට විස්තර කරනවා ටොමී කියන්නෙ කඳු නැගීමේ කලාවේ ලෙජන්ඩ් කෙනෙක් බවත් ලෝකෙ හොඳම ක්ලයිම්බර්ස්ලට අයත් බවත් තමන්ගෙ කුඩා කල වීරයෙක් බවත්. ඉන්පසුව අපිට දකින්නට පුළුවන් ටොමීගෙ යටගියාව ගැන තොරතුරුත්. ඇත්තටම ටොමී මේ තරම් අනතුරුදායක තරණයක නිරත වෙන්නේ තමන්ගෙ ක්ලයිම්බින් කැරියර් එක සදහටම නිමාකරන්නට පවා සිදුවිය හැකි පාදයේ ආබාධයකට ලක් වී සුවය ලැබීමෙන් පසුවයි. හැබැයි මේ වගෙ බැරෑරුම් කඳු තරණයකට යෝග්‍ය නොවන්නට හැකියි. ඒ නිසාම සඟයා ඇලෙක්ස් මතට වැඩිපුර වගකීමක් පැටවෙන අවස්ථාවක් තමයි මේක. කොහොමත් ඇලෙක්ස් කියන්නේ වේගවත් නගින්නෙක්. හැබැයි එයාට එයාගෙ උපරිම සුපුරුදු රිද්මය මඳක් පසුබෑමකට ලක් කරලා තමන්ගෙ මිත්‍රයා වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන. ඉතින් ඇලෙක්ස් ගෙ මඟ පෙන්වීම යටතේ තමයි ටොමී තමන්ගෙ වෘත්තිමය ජීවිතේ යෝධ තරණයක් සිදුකරන්නේ. නැග්මෙහි මාරාන්තික බවත් හාත්පස බ්රෙත්ටේකින් විභූතිමත් විව් එකත් එකට සමපාත වෙන හැටිත් මාරයි. දර්ශනීය රූපකරණයට මුසුවෙන පසුබිම් ඛණ්ඩයන් එක්ක සංත්රාසය සපිරි මේ එපික් ක්ලයිම්බින් අත්දැකීම නැරඹිය යුතුම ඩොකියුමන්ට්‍රි එකක් විදිහට නිර්දේශ කරන්න කැමතියි.[/SIZE] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=7][U]Free Solo (2018)[/U][/SIZE][/CENTER][/HEADING] [SIZE=6][U][IMG]https://i.ibb.co/dwcWWztk/nau-Zg-SC8-GJVziy-N9rdth0-Reo2fy.webp[/IMG][/U][/SIZE] [HEADING=2]IMDB: [URL='https://www.imdb.com/title/tt7775622/?ref_=ttawd_ov_bk']Free Solo[/URL][/HEADING] [HEADING=2]TRAILER:[/HEADING] [B][MEDIA=youtube]urRVZ4SW7WU[/MEDIA][/B] [SIZE=5]ලනු අධාරක නොමැතිව කදු නගින්නෙක්.. සොදුරු මිනිසෙක්.. ආදරවන්තයෙක්... Rock climbing කරන කෙනෙක්.. [URL='https://www.imdb.com/name/nm3658958/?ref_=tt_cst_t_2']Alex Honnold[/URL] තමා ඒ අපූරු මිනිසා.. පොරට පුලුවන් උනා ප්‍රසිද්ද Yosemite National Park එකේ තියන 900-metre උස El Capitan's කන්ද කබයක් නැතුව තරණය කරපු පලවෙනියා වෙන්න! ඒ ඇගිලි තුඩු වල කොච්චර හයියක් තියෙන්න ඕනද..ඒ හිතේ කොච්චර ශක්තියක් තියෙන්න ඕනද!! ඔව්,,පොර පට්ටම වැඩ්ඩෙක්... Rock climbing කියන්නෙ මගේ හිතේ හීනියට තිබ්බ ආසාවල් වලින් එකක්! හැබැයි අපේ රටේ Rock Climbing ම වෙනුවෙන් දන්න තැනක් ගැන මම දැනුවත් නැ..අපේ රටේ මට හිතෙන,දන්න විදිහට නන් අමාරුම hike වෙන්නෙ ලකේගල සහ කුරුල්ලන්ගල නේ.. ෆිල්ම් එක බලද්දි හුස්ම ගන්න අමතක වෙච්චි තැන් කීපයක්ම තිබ්බා... මම බලපු තවත් හොදම documentary film එකක්.. ඒ වගේම මේකට Oscar Award එක හම්බුනා Best Documentary Feature කැටගරි එක යටතේ.[/SIZE] [SIZE=6][U][IMG]https://i.ibb.co/5g6RtzXW/gu0gk-Nh-Dv-Utd8a-Td6n-ZLSQwnk-S1.webp[/IMG][/U][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom