ගයිස්, කදු නගින්න (කලුගල් කදු විශේෂයි) මේ වගේ ඇන්කර් බෝල්ට් කඹ පටි ලොක්ස් වගේ දේවල් ගන්න පුළුවන් තැනක් දන්නවද (කොළඹ නුවර අවට නම් හොදයි) පාවිච් කරපු හොද තත්වයේ උනත් කමක් නෑ. විකුණන්න හෝ විස්සතර දන්න අය ඉන්නව නම් පිඑම් කරන්න.