Cliq ඇප් 720p ස්ට්‍රීම් බැහැ කිව්ව අයට..

Data Pissa

Active member
  • Dec 1, 2018
    115
    47
    28

    ක්ලික් ඇප් එකෙන් වීඩියෝ බලන්න බැහැ කිව්වා අයට දැම්මේ. දැන් චින්නුන්ගේ නිසා බය නැතුව හච් එටිසලාට් යුස් කරන්න. මේ වීඩියෝ එක අප්ලෝඩ් කලෙත් හච් ක්ලික් එකෙන්.. සමහර ටවර් තියනවා යුසර්ලා වැඩි උනාම ස්ලෝව් වෙනවා. ටිකක් ගම්බද පැතිවල නම් කිසි ප්‍රශ්නයක් නැහැ වීඩියෝ බලන්න හොදටම ස්පීඩ්. එත් අනිත් පැතිවල උනත් ලොකු ඉශු එකක් නැහැ.

    8611463500.png
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ක්ලික් ඇප් එකෙන් වීඩියෝ බලන්න බැහැ කිව්වා අයට දැම්මේ. දැන් චින්නුන්ගේ නිසා බය නැතුව හච් එටිසලාට් යුස් කරන්න. මේ වීඩියෝ එක අප්ලෝඩ් කලෙත් හච් ක්ලික් එකෙන්.. සමහර ටවර් තියනවා යුසර්ලා වැඩි උනාම ස්ලෝව් වෙනවා. ටිකක් ගම්බද පැතිවල නම් කිසි ප්‍රශ්නයක් නැහැ වීඩියෝ බලන්න හොදටම ස්පීඩ්. එත් අනිත් පැතිවල උනත් ලොකු ඉශු එකක් නැහැ.

    8611463500.png

    oka 2mbps pannala en na neda:no:
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    oka 2mbps pannala en na neda:no:
    සාමාන්‍ය වැඩට ඔයිට වඩා ඕනෙද බන්.. අකුණු ගහනවා වගේ පාස්ට් ඉන්ටනෙට් දීලා 10GB කෝටාවක් දුන්නම පෙරාරියක් මීමුරේ ගියා වගේනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    සාමාන්‍ය වැඩට ඔයිට වඩා ඕනෙද බන්.. අකුණු ගහනවා වගේ පාස්ට් ඉන්ටනෙට් දීලා 10GB කෝටාවක් දුන්නම පෙරාරියක් මීමුරේ ගියා වගේනේ.

    :lol::lol::lol:
    Sri Lanka Telecom Fiber-optic 25 GB :lol: