Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Cliq 4g???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා.

මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන් ඇහැවුවා පැකේජ් 3ම එක සමානද කියලා. ඔවු කිව්වා. ස්ක්රින්ශොට් එකේ තියෙනවා රිප්ලයි එක.

60GB ඉවර වුනාම 1mbps වේගයෙන් අන්ලිමිටඩ් කියනවා. හැබැයි hutch selfcare app එකේ පෙන්නනවා 102400 කියලා. ඒ කියන්නේ 1mbps වේගයෙන් 102GB හම්බවෙනවා. රු.998 ට ඔච්චර ඩේටා පාඩුනම් නැහැ.

මමත් මගේ SLT ADSL එක පොඩි පැකේජ් එකකට අඩු කරලා Prolink Pocket Router එකකට Hutch Sim එක දාලා තියෙන්නේ. ඔක්තොම්බර් 18 ඇක්ටවේට් කලේ 20GB විතර පාවිච්චි කලා. තව 40 ක් විතර ඉතුරු තියෙනවා 4G Speed එකෙන්

Update

මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි.

[QUOTE="rangasaman, post: 25775212, member: 111274"] රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා. මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන් ඇහැවුවා පැකේජ් 3ම එක සමානද කියලා. ඔවු කිව්වා. ස්ක්රින්ශොට් එකේ තියෙනවා රිප්ලයි එක. 60GB ඉවර වුනාම 1mbps වේගයෙන් අන්ලිමිටඩ් කියනවා. හැබැයි hutch selfcare app එකේ පෙන්නනවා 102400 කියලා. ඒ කියන්නේ 1mbps වේගයෙන් 102GB හම්බවෙනවා. රු.998 ට ඔච්චර ඩේටා පාඩුනම් නැහැ. මමත් මගේ SLT ADSL එක පොඩි පැකේජ් එකකට අඩු කරලා Prolink Pocket Router එකකට Hutch Sim එක දාලා තියෙන්නේ. ඔක්තොම්බර් 18 ඇක්ටවේට් කලේ 20GB විතර පාවිච්චි කලා. තව 40 ක් විතර ඉතුරු තියෙනවා 4G Speed එකෙන් Update මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom