Questions Cliq 4g???

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මේ පැකේජ් දෙකේ වෙනස මොකද්ද ???🤔🤔🤔
     
    Attachments

    • 20201018_200706.jpg
      20201018_200706.jpg
      160.4 KB · Views: 111

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්‍රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා.

    මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන් ඇහැවුවා පැකේජ් 3ම එක සමානද කියලා. ඔවු කිව්වා. ස්ක්‍රින්ශොට් එකේ තියෙනවා රිප්ලයි එක.
    60GB ඉවර වුනාම 1mbps වේගයෙන් අන්ලිමිටඩ් කියනවා. හැබැයි hutch selfcare app එකේ පෙන්නනවා 102400 කියලා. ඒ කියන්නේ 1mbps වේගයෙන් 102GB හම්බවෙනවා. රු.998 ට ඔච්චර ඩේටා පාඩුනම් නැහැ.
    මමත් මගේ SLT ADSL එක පොඩි පැකේජ් එකකට අඩු කරලා Prolink Pocket Router එකකට Hutch Sim එක දාලා තියෙන්නේ. ඔක්තොම්බර් 18 ඇක්ටවේට් කලේ 20GB විතර පාවිච්චි කලා. තව 40 ක් විතර ඉතුරු තියෙනවා 4G Speed එකෙන්
    Update
    මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි.
     
    Attachments

    • Screenshot_20201020_094610_com.facebook.orca.jpg
      Screenshot_20201020_094610_com.facebook.orca.jpg
      523.3 KB · Views: 93
    • Screenshot_20201020_094621_com.facebook.orca.jpg
      Screenshot_20201020_094621_com.facebook.orca.jpg
      402.1 KB · Views: 92
    • Screenshot_20201020_095245_com.omobio.etisalatone.jpg
      Screenshot_20201020_095245_com.omobio.etisalatone.jpg
      249.4 KB · Views: 97
    • Screenshot_20201020_101356_org.zwanoo.android.speedtest.jpg
      Screenshot_20201020_101356_org.zwanoo.android.speedtest.jpg
      276.2 KB · Views: 72
    • IMG_20201020_101121.jpg
      IMG_20201020_101121.jpg
      265.9 KB · Views: 66
    • IMG_20201020_101103.jpg
      IMG_20201020_101103.jpg
      355.4 KB · Views: 72
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්‍රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා.

    මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන් ඇහැවුවා පැකේජ් 3ම එක සමානද කියලා. ඔවු කිව්වා. ස්ක්‍රින්ශොට් එකේ තියෙනවා රිප්ලයි එක.
    60GB ඉවර වුනාම 1mbps වේගයෙන් අන්ලිමිටඩ් කියනවා. හැබැයි hutch selfcare app එකේ පෙන්නනවා 102400 කියලා. ඒ කියන්නේ 1mbps වේගයෙන් 102GB හම්බවෙනවා. රු.998 ට ඔච්චර ඩේටා පාඩුනම් නැහැ.
    මමත් මගේ SLT ADSL එක පොඩි පැකේජ් එකකට අඩු කරලා Prolink Pocket Router එකකට Hutch Sim එක දාලා තියෙන්නේ. ඔක්තොම්බර් 18 ඇක්ටවේට් කලේ 20GB විතර පාවිච්චි කලා. තව 40 ක් විතර ඉතුරු තියෙනවා 4G Speed එකෙන්
    Update
    මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි.
    newly activated sim ekakatada mea offer eka gaththe
    078 or 072
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි.
    newly activated sim ekakatada mea offer eka gaththe
    078 or 072
    නැහැ පරණ ප්‍රමෝෂන් සිම් ඒකක්. 0788888xcv
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    රු.998 ට 4G Special Life Time deel කියලා එකක් තියෙනවා මේ මාසේ 30 දා වෙනකක්ම. ඒක ඇක්ටිව් කලා 45 GB - 60GB අතර හම්බවෙනවා 4G ස්පීඩ් එකෙන්. මට 60GB ම දීලා තියෙනවා. හච් selfcare app එකේ ඩේටා ප්‍රමානය පෙන්නනවා. 20mbps නම් එන්නේ නැහැ. 8-13 mbps අතර එනවා.

    මම FB මැසෙන්ජර් හරහා හච් එකෙන් ඇහැවුවා පැකේජ් 3ම එක සමානද කියලා. ඔවු කිව්වා. ස්ක්‍රින්ශොට් එකේ තියෙනවා රිප්ලයි එක.
    60GB ඉවර වුනාම 1mbps වේගයෙන් අන්ලිමිටඩ් කියනවා. හැබැයි hutch selfcare app එකේ පෙන්නනවා 102400 කියලා. ඒ කියන්නේ 1mbps වේගයෙන් 102GB හම්බවෙනවා. රු.998 ට ඔච්චර ඩේටා පාඩුනම් නැහැ.
    මමත් මගේ SLT ADSL එක පොඩි පැකේජ් එකකට අඩු කරලා Prolink Pocket Router එකකට Hutch Sim එක දාලා තියෙන්නේ. ඔක්තොම්බර් 18 ඇක්ටවේට් කලේ 20GB විතර පාවිච්චි කලා. තව 40 ක් විතර ඉතුරු තියෙනවා 4G Speed එකෙන්
    Update
    මේ මට මට රු.998.00ට Hutch Special Life Time Deal 4G පැකේජ් එකේ ස්පීඩ් එකයිි පාවිච්ච කරන පොකට් රවුටර් එකයි.
    මෙ රෞටර් එක හොදද බන්. බැටරි කොච්චර වෙලා අල්ලනවද? කියක් උනාද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    4G kiwwata 3G speedwath nane. ~3 mbps yanne.patta slow.. lifetime offer kiwwata melo rahak na :( :oo:

    full signal tiyanawa :eek:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    4G kiwwata 3G speedwath nane. ~3 mbps yanne.patta slow.. lifetime offer kiwwata melo rahak na :( :oo:

    full signal tiyanawa :eek:
    998 4g 1month dammada?
    ,echchara slow da?
    normal data packge 4g th oya speed ekada,?
    nathnam cliq rawatillakda?
    4g kanu kiyak thiyeda?