Clone a Buddha

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ClonedAnimals_v2.jpg
 

robert kolla

Member
Nov 1, 2016
110
29
0
මට මතකයි මචන් ඒ කාලේ මමත් ඔය වගේ syfy කතාවක් කියෙව්වා.විදුසරේ වගේ මතක.ඒකේත් තිබ්බේ දන්ත දාතූන් වහන්සේ හොරකම් කරලා ප්‍ර්‍රොෆෙක් පොලව යට බන්කරේක clone කරන්න හදනවා.මාත් එදා ඉදන් ඔය සීන් එක සැහෙන්න හිතුව.නිකමට හරි කලොත් විඥඥානය තමයි ගැටලුව..
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කල්ප ගානක් පාරමිතා පුරල ගත්ත බුදුබව ඔය DNA එකේ කොපියෙන් ලැබේද බන්

    රටේ ජනාධිපති කෙනෙක් අලුතෙත් පත්වෙලත් ඕක ඕපන් කරල පෙන්නනව කියල මම හිතන් නෑ එහෙව් එකේ මොන කාබන් පරීක්සනද
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Sadly that's not how things really work. It's materialistic biologist who believe genes with nurture can decides everything that happens in one's life. In Buddhism there's a non materialistic existence at work too. One day people will be able to create a body like that of prince Siddartha. But without a vijjana he'd just be a normal guy.

    හම්මට යකෝ මූ... :shocked::shocked::shocked:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    බුදු රජානන් වහන්සේගේ ක්ලෝන් එකක් බලන්න ඕනී නම් මාව බලන්න වරෙල්ලා.මමත් බුදුන් වහන්සේත් එක සමාන ඥනය තියෙන දෙන්නෙක්