Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Clone karapu wanduru patiyek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රජනනය සහ අමරනීයත්වය..

අනිවා අනාගතේ දවසක් එනවා අම්මට තාත්තාට තමුන්ගේ ළමයා මොන විදිහද කියල තීරනයකරන්න පුලුහන් තාක්ශනයක්...අනාගතේ අම්මලා ළමයි බිහිකරන්නේ කෘතීම වටපිටාවක් තුල තමුන්ගේ කුසේ දරාගන ඉන්නේ නැ(දැනටමත් මේක තියනවා)..අමරනීයත්වය කියන දේත් මිනිසා නුදුරේදීම ආක්රමණය කරනවා..ස්වභාවික මරණය සරලව කියනවනම්(බේසික්ම පොයින්ට්එක)මිනිසුන් හැදිලා තියන පටක වියුහය කාලයත් එක්ක විනාශ වෙනවා සහ අලුතෙන් නිර්මාණය වීම නවතිනවා නමුත් මේවා ශරීරයෙන් බැහැර ක්රමයක් නැ කාලය සමග මේවා සියලම විනාශ වෙනවා එකට තමා වයස යනවා කියන්නේ..යම් විදිහකින් මේ විනාශ වෙන පටක ශරීරයෙන් බැහැර කරන්න පුලුහන් ක්රමයක් හොයා ගතහොත් සදාකල් ජිවත් වෙන්න පුලුහන්..ඔය කියන පටක ඉවත් කිරීමේ ක්රමයක් සංකීරණ නෝවන විදිහට නිල්තල්මාසට තියනවා ...එකෙන් කියන්න පුලුහන් ජීවියේකුට මේ තීයරීඒක කරන්න බැරිකමක් නැ කියලා...

මොලය..

මොලය කියන්නේ එක්තරා විදිහක පරිගණකයක් මිනිස් මොලේ දාරිතවය 1 ටෙරාබයිට් සිට 2 පේටබයිට් වෙනකල් වගේ විහිදෙනවා..ලෝකේ මොලේ ගැන කියන ලොකුම බොරුව තමා මිනිසුන් ගේ මොලේ useකරන්නේ 10% යි කියන එක..එක වැරදි මතයක් එදීනේදා ජිවිතයේ මිනිස්සු තමුන් ගේ මොලේ 40% ත් 100% අත්ර use කරනවා ..කොහොමත් මේ මොලේ ඇතුලේ නියුරොන මගින් සිග්නල් ට්රාන්සර්වෙනවා හරියට GSM නෙට්වරක් එකක් වගේ..යුනීක් එන්ච්ක්රිප්ශාන් එකකට මේ සිග්නල් එක රීඩ් කරන්න සහ ඩීක්රිප්ට් කරන්න ඩිවයිස් එකක් හොයාගතහොත් මිනිසුන්ගේ මොලේ අනිවා විද්යුත් උපකරණයකට 1010 එකියන්නේ digitel විදිහට ගන්න පුලුහන් දැනට මේ මොලෙන් නිකුත් වෙන තරංග හදුනාගන්න පුලුහන් උපකරණ තියනවා ඉතුරු ටිකත් අනිවා නුදුරු අනාගතේදීවෙනවා..දැන් මේක හිතාගන්න අමාරු ඇති නමුත් විද්යාව දිනෙන් දින පරිණාමය වෙනවා හත්සිය ගණන් වල කොමොෂල් ඒයාක්රෆත ගැන කියුවානම් පිස්සෙක් කියල හිතනවා ඒඔස්සේ හිතලා බලන්න

ආගමික ඉගැන්වීම්

අනාගතේ ආගම කියන සන්කල්පය පුස්සක් භාවට පත් වෙනවා බුදගමත් ඇතුළුව ..කරමය සහ පුනර්භවය තනිකර බොරුවක් කියල ඔප්පු වෙනවා..දැනටමත් ඉතින් මොලේ කල්පනා කෙරුවොත් එක තේරුම්ගන්න පුලුහන්..ඉහත කියන කාරනා සොයාගැනීමත් සමග ආගම සංකල්පය ශයවෙනවා ...

[QUOTE="firerix, post: 22783661, member: 566048"] [SIZE=5][U]ප්රජනනය සහ අමරනීයත්වය..[/U] අනිවා අනාගතේ දවසක් එනවා අම්මට තාත්තාට තමුන්ගේ ළමයා මොන විදිහද කියල තීරනයකරන්න පුලුහන් තාක්ශනයක්...අනාගතේ අම්මලා ළමයි බිහිකරන්නේ කෘතීම වටපිටාවක් තුල තමුන්ගේ කුසේ දරාගන ඉන්නේ නැ(දැනටමත් මේක තියනවා)..අමරනීයත්වය කියන දේත් මිනිසා නුදුරේදීම ආක්රමණය කරනවා..ස්වභාවික මරණය සරලව කියනවනම්(බේසික්ම පොයින්ට්එක)මිනිසුන් හැදිලා තියන පටක වියුහය කාලයත් එක්ක විනාශ වෙනවා සහ අලුතෙන් නිර්මාණය වීම නවතිනවා නමුත් මේවා ශරීරයෙන් බැහැර ක්රමයක් නැ කාලය සමග මේවා සියලම විනාශ වෙනවා එකට තමා වයස යනවා කියන්නේ..යම් විදිහකින් මේ විනාශ වෙන පටක ශරීරයෙන් බැහැර කරන්න පුලුහන් ක්රමයක් හොයා ගතහොත් සදාකල් ජිවත් වෙන්න පුලුහන්..ඔය කියන පටක ඉවත් කිරීමේ ක්රමයක් සංකීරණ නෝවන විදිහට නිල්තල්මාසට තියනවා ...එකෙන් කියන්න පුලුහන් ජීවියේකුට මේ තීයරීඒක කරන්න බැරිකමක් නැ කියලා... [U]මොලය..[/U] මොලය කියන්නේ එක්තරා විදිහක පරිගණකයක් මිනිස් මොලේ දාරිතවය 1 ටෙරාබයිට් සිට 2 පේටබයිට් වෙනකල් වගේ විහිදෙනවා..ලෝකේ මොලේ ගැන කියන ලොකුම බොරුව තමා මිනිසුන් ගේ මොලේ useකරන්නේ 10% යි කියන එක..එක වැරදි මතයක් එදීනේදා ජිවිතයේ මිනිස්සු තමුන් ගේ මොලේ 40% ත් 100% අත්ර use කරනවා ..කොහොමත් මේ මොලේ ඇතුලේ නියුරොන මගින් සිග්නල් ට්රාන්සර්වෙනවා හරියට GSM නෙට්වරක් එකක් වගේ..යුනීක් එන්ච්ක්රිප්ශාන් එකකට මේ සිග්නල් එක රීඩ් කරන්න සහ ඩීක්රිප්ට් කරන්න ඩිවයිස් එකක් හොයාගතහොත් මිනිසුන්ගේ මොලේ අනිවා විද්යුත් උපකරණයකට 1010 එකියන්නේ digitel විදිහට ගන්න පුලුහන් දැනට මේ මොලෙන් නිකුත් වෙන තරංග හදුනාගන්න පුලුහන් උපකරණ තියනවා ඉතුරු ටිකත් අනිවා නුදුරු අනාගතේදීවෙනවා..දැන් මේක හිතාගන්න අමාරු ඇති නමුත් විද්යාව දිනෙන් දින පරිණාමය වෙනවා හත්සිය ගණන් වල කොමොෂල් ඒයාක්රෆත ගැන කියුවානම් පිස්සෙක් කියල හිතනවා ඒඔස්සේ හිතලා බලන්න [U]ආගමික ඉගැන්වීම්[/U] අනාගතේ ආගම කියන සන්කල්පය පුස්සක් භාවට පත් වෙනවා බුදගමත් ඇතුළුව ..කරමය සහ පුනර්භවය තනිකර බොරුවක් කියල ඔප්පු වෙනවා..දැනටමත් ඉතින් මොලේ කල්පනා කෙරුවොත් එක තේරුම්ගන්න පුලුහන්..ඉහත කියන කාරනා සොයාගැනීමත් සමග ආගම සංකල්පය ශයවෙනවා ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom