Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Clothing Brand Startup in LK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් Clothing Brand එකක් වෙබ්සයිට් එකක් හෙම හදල කරගෙන යන එක හොදයිද බන්? බිස්නස් තියෙනවද් දැන් ඔය එහෙම කරගෙන යන ඒවට?

හැමෝම දැන් ලේසියට heatpress machine එකක් අරගෙන කොහෙන්හරි අඩුවට ප්රින්ට් කරල දෙන DTF ටිකක් අරහෙන ඒක t shirt එකේ ගහල mockup එකක් FB එකේ දාල කරන එකනෙ කරන්නෙ.

පට්ට Saturated වෙලා තියෙන බිස්නස් එකක්. හැබැයි එකෙක්ගෙවත් හරියට එක තීම් එකකට යන එකක් පේන්න නෑ. තොගේට ගහහෙන යන සීන් එකක් තියෙන්නෙ.

නිකමට හිතුන Menswear try කරල බලන්න, Polo Type, premium oversize,pants වගේ.

ඒ උනාට අත තියන්න හිතෙන්නෙ නෑ, වියදම් කරාට ඒකවත් recover වෙයි ද කියල

මේක දන්න උන් ඉන්නවද ? Heatpress machine එකක් අරන් DTF කරන එක නම් දෙයක් නෑ, එතනින් එහාට ගිහින් කරොත් මේකෙ market behaviour එක ගැන idea එකක් තියෙනවද? අපිම Design / Artwork කරල යනවනම් සැලකිය යුතු cost එකක් ගන්න වෙන නිසා.

Marketing / Promotion වලට මොන වගේ % එකක් තියන්න වෙයි ද බ්ජට් එකෙන්?

[QUOTE="great ace, post: 31406197, member: 281575"] මචන් Clothing Brand එකක් වෙබ්සයිට් එකක් හෙම හදල කරගෙන යන එක හොදයිද බන්? බිස්නස් තියෙනවද් දැන් ඔය එහෙම කරගෙන යන ඒවට? හැමෝම දැන් ලේසියට heatpress machine එකක් අරගෙන කොහෙන්හරි අඩුවට ප්රින්ට් කරල දෙන DTF ටිකක් අරහෙන ඒක t shirt එකේ ගහල mockup එකක් FB එකේ දාල කරන එකනෙ කරන්නෙ. පට්ට Saturated වෙලා තියෙන බිස්නස් එකක්. හැබැයි එකෙක්ගෙවත් හරියට එක තීම් එකකට යන එකක් පේන්න නෑ. තොගේට ගහහෙන යන සීන් එකක් තියෙන්නෙ. නිකමට හිතුන Menswear try කරල බලන්න, Polo Type, premium oversize,pants වගේ. ඒ උනාට අත තියන්න හිතෙන්නෙ නෑ, වියදම් කරාට ඒකවත් recover වෙයි ද කියල 😬😬 මේක දන්න උන් ඉන්නවද ? Heatpress machine එකක් අරන් DTF කරන එක නම් දෙයක් නෑ, එතනින් එහාට ගිහින් කරොත් මේකෙ market behaviour එක ගැන idea එකක් තියෙනවද? අපිම Design / Artwork කරල යනවනම් සැලකිය යුතු cost එකක් ගන්න වෙන නිසා. Marketing / Promotion වලට මොන වගේ % එකක් තියන්න වෙයි ද බ්ජට් එකෙන්? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom