Cloud දෝෂයක් නිසා රජයේ ඔන්ලයින් සේවා රැසක් ඇණ හිටී

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ පාර සර්වර් එකටම ශොට් එක දීලා වගේ.දැන් ඉතින් මිනිස්සු රස්තියාදුවේ.


    https://www.gossiplankanews.com/2025/10/blog-post_474.html?m=1

    ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LGC) මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ ඔන්ලයින් සේවා කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අඩපණ වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳුදා දින ප්‍රකාශ කළේය.


    මෙම දෝෂය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික පද්ධතිය, (බස්නාහිර පළාත හැර) පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වල ඊ-ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0) සහ පොලිස් නිෂ්කාශන පද්ධතිය ඇතුළු සේවාවන් ගණනාවකට බාධා එල්ල වී තිබේ.
     

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    ඊයේ රෑ සුපිරියටම වැස්සනේ, අහසේ තියෙන වළාකුළු පොඩ්ඩක් කේස් යන්න ඇති සමහරවිට;)
     
    • Haha
    Reactions: Cypress and msan

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආයතනයෙන් ආයතනයට වෙන වෙනම සර්වර්ස් නැද්ද.

    බැකප් සර්වර්ස් අහලවත් නෑ මුන්.

    ප්‍රින්ට් කරන්න ඩොකුයුමන්ට් එක පෙන් එකේ දාගෙන ප්‍රින්ටර් එක කනෙක්ට් කරලා තියන මැශින් එකට ගිහින් ප්‍රින්ට් කරගන්න ඕනෙ සමහර ඔෆිස් වල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    දැන් එකටත් මහින්ද රාජපක්ෂට බනියි 😂😂
    සයිබර් වලාකුළු හරියට තෝරාගෙන නැහැ කියලා😂
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    බයියොයි, ගූපියොයි හාඩ් උස්සන් ගිහිල්ල නේද?

    මාව කැමති කැමති විදියට tag කරල දාගනින්. ඒත් උබේ හිතේ ගින්දර මට අඩු කරන්න බැ බං.
    බයියෝ හාන්සියි forever :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    මාව කැමති කැමති විදියට tag කරල දාගනින්. ඒත් උබේ හිතේ ගින්දර මට අඩු කරන්න බැ බං.
    බයියෝ හාන්සියි forever :lol:
    උඹ නිකං දැන් ඉරෝසන් ටයිප් උත්තරනේ දෙන්නේ 🤭
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    “Capacity exceeded” kiyala news eke daala tibune. mewa design karapu kaale load balancing, autoscaling gena ahala tibbe netuwa ati. adu gaane failure scenarios ekakwat simulate karala ne wage.

    බයියෝ හාන්සියි forever :lol:

    😂😂

    CaBIJfBWEAAzpjW.jpg
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    රජයේ මේ වගේ services (cloud / server management) ප්‍රයිවට් දෙන්න ඕන.
    එහෙම දෙන්නෙ නෑ. Privacy and security risk එකක් තියනවා සහ regulations වලට comply නොවන දේකුත් ඇති.
    ඔය ගැන කොවිඩ් කාලෙ කට්ටිය කතා උනා load එක හරියට manage කරන්නෙ නැති නිසා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    එහෙම දෙන්නෙ නෑ. Privacy and security risk එකක් තියනවා සහ regulations වලට comply නොවන දේකුත් ඇති.
    ඔය ගැන කොවිඩ් කාලෙ කට්ටිය කතා උනා load එක හරියට manage කරන්නෙ නැති නිසා.
    ඉන්ටනල් මැනේජ් කරන්න දාපුවම ..වේකනසි දානවා. දාලා එයාලගේම අයව ගන්නවා (කලින් තෝරන්)
    ඉතින් ටැලන්ට් පොරකට නම් මලාට දෙන්නේ නෑ...බොරුවට ඉන්ටව් තියලා එයාලගේ අයවම තෝරා ගන්නවා
    වෙන ඒවට නම් ෂේප්
    අයිටී වගේ ඒවාට වුනාම. - අරූ පට්ට අසරණ වෙනවා ....අබ සරණ වෙනවා සර්වර්ස් වලට...

     
    • Wow
    Reactions: KSPathirana

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    උඹ නිකං දැන් ඉරෝසන් ටයිප් උත්තරනේ දෙන්නේ 🤭

    උත්තර කොයි ටයිප් එකේ උනත් බයියෝ ටොයියෝ සිපයියෝ හාන්සියි දැන් 😆