Cloud base virtual marriage

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    ඉස්සරහට virtual marriages එහෙමත් එයි නේද මචෝ.

    දැන් ඉන්න ISP වගේ, Marriage service providers (MSP) ලා මිනිස්සුන්ට multiple සහකරියෝ එක්ක පවුල් කන්න, gf experinc ගන්න virtually හදලා දෙයි.

    👉සහකරුවෝ 30ක මාසික පැකේජ
    👉සහකරුවෝ 1500ක අන්තප්පුර MEGA BLAST

    උබලටත් මේ වගේ හිතෙන බහුබූත අදහස් කියහල්ල
     
    Last edited:
    • Like
    Reactions: kinkon and bruges