Cloud certification exam cheat කරන්න බැරිද බන් online

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අපිට වැඩක් නැති උනත් cloud exam අනිවාර්ය කරලා

    මුන් අපිව එලවන්න ක්‍රමයක් හොයන්නේ

    Cloud certification exam cheat කරන්න බැරිද බන් online බලාගෙන උත්තර ලියන්න බැරිද ?

    google cloud
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    exam එක තියන විදියක් තියනවා.
    Portal එකට ලොග් වෙන්න ඔනේ.
    ඊට පස්සෙ වෙබ් කැම් එකෙන් වටේම පෙන්නන්න ඔනෙ. බැරිවෙලා වත් cctv cam වගේ පෙන්න තිබ්බොත් case.

    අපි screen එක දිහාම බලන් ඉන්න ඔනේ. වෙන පැති බලන්න බෑ. අඩුම ගානේ key board එක දිහාවත් බලන්න බෑ. ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නෙ හරි උත්තරේ select කරන්න. Answers 4-5 ක් එනවා.
    Exam එක වෙලවට තව 10ක් විතර exam කරනවා අපි එක්ක. Monitor කරන්න ඉන්නෙ එක්කෙනයි. ඌ එවෙලෙ බැලුවෙ නැතත් පස්සෙ recording බලලා
    තමයි results දෙන්නෙ. ඉවර උන ගමන් දෙනවා temporary පාස් ද ෆේල් ද කියලා.
    හැබැයි එක වෙනස් වෙලා එනවා video එක බලලා බුලක් කරලා නම්.
    ඔන්න ඔහොම තමයි exam කරන්නෙ.

    ගොඩක් වෙලවට exam එකට කලින් lab sessions තියනවා. එවා complete කරම තමයි final exam එකට එන්නෙ.

    මෙකේ ගොඩක් උන් කොපි කරලා pass වෙනවා.
    දෙන්නෙක් ඔනේ හැබැයි වැඩේට.
    Exam එක ලියන PC or lap එකේ screen එක share කර ගන්නවා වෙන monitor එකක් අරන්. කැම් එක තියන පැත්තට පිටිපස්සෙ ඉදලා එන ප්‍රශ්න ඔක්කම බලලා google කරලා answer එක cam එක එහ පැත්තෙන් පෙන්නන්නවා.

    මම දන්න ගොඩක් අය ඉන්නවා මෙහෙම pass උන. එත් ඉතින් සල්ලි ගෙවලා certificate එක විතරක් අරන් තෙරුමක් නැනෙ. පාඩම් කරලා pass වෙන එක තමයි
    වටින්නෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එත් ඉතින් සල්ලි ගෙවලා certificate එක විතරක් අරන් තෙරුමක් නැනෙ. පාඩම් කරලා pass වෙන එක තමයි
    වටින්නෙ.
    සිරාම කතාව.. මන් ඔහොම හොර කරලා ML certificate එකක්‌ අරන් cv එකේ දාගෙන මාර චාටර් එකක්‌ කෑවේ.. ඇයි බලන උන් හිතන්නේ මන් ML වැඩ්දෙක් කියලා නේ.. බැරි ම තැන මන් එක cv එකෙන් අයින් කරා..

    හොර කරලා certificate ගන්න එපා අනිවාරෙන්ම චාටර් වෙන තැනක් එනවා 🥲