Depends, In general AWS > Azure > GCP > Other (oracle/Ali etc)ගයිස් Cloud Certifications කරනවා නම් AWS, AZURE or any other කරන්න හොද මොකක්ද? industry එකේ ඩිමාන්ඩ් එක තියෙන්නේ මොන පැත්තටද?
Thank you kollo. target karapu company ekak nam na thawama. highest demanding eka karanna thamaii hithuweDepends, In general AWS > Azure > GCP > Other (oracle/Ali etc)
Umbey target eka mokakda kiyala mulin balapan. eg: target karana company monada use karanne? e anuwa specialize karapan. Anyways concept bohodurata ekai.
Also capacity eka tiyenawanam AWS/Azure initial stages tika karapan. paduwak wenne ne
Thanks for your suggestion machanStart from AWS
karamu machan ehenam. kohomada karanna hithan inne ?AWS කරමුද? මාත් කරන්න ඕනෙ.
Self study කරමු. මැසේජ් එකක් දාන්නම් මම.karamu machan ehenam. kohomada karanna hithan inne ?
ado onnam math ennamSelf study කරමු. මැසේජ් එකක් දාන්නම් මම.
කරමු මචන්.ado onnam math ennam
Oracle ගණන් ගන්නේ නැහැ කියන එකනම් හිතන්න අමාරුයි. ඉන්න සුපිරිම DBA ලා ඔරකල් වැඩ්ඩො තමයි. ඉස්සෙල්ල කොහොම හරි එක්ස්පිරියන්ස් හදා ගන්නAWS/AZURE deken mokakhari karanna machan..
mama Oracle karala interiew keepekata giya.. eth wedak une na lankawe oracle ganan ganne na