මචං මම cloudflare වල දාල තිබ්බ ඩොමේන් එකක් ඒකෙන් අයින් කරා. එත් බන් දැන් පැය 30කට වැඩියි සයිට් එක තාම ඔන්ලයින්. එහෙම වෙන්න බෑනේද? :shocked: