Club වසන්තට භයද..?

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අඩේ මාර වැඩක්නේ.... social media වල, ගෝඨාභයද, මහින්දද, රනිල්ද, අනුරද,.... අඩු ගානේ, හාමුදුරු නමක්ද, ෆාදර් කෙනෙක්ද... Trump හරි වේවා දෙයක් දැම්මොත් බණින උන් ඉන්නවා ඕනා තරම්.....

    ඒත් ඇයි අර club වසන්ත Facebook එකේ දාන හැම එකකටම හැමෝම පුක දීලා වගේ වැදගෙන කමෙන්ට් කරන්නේ.... අඩු ගනේ විහිළුවටවත් දෙයක් කියන්නේ නෑනේ කවුරුත්....

    ඇයි ඒ.... බයටද...?
    යාළුවෙක් වෙයි කියලාද..?
    ඇත්තටම වූ හොඳයිද එච්චරට..?

    බලපන්කෝ Link:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දේශපාලකයින්ගේ account maintain කරන්නේ වෙන උන්. ඒ maintain කරන උන් කට්ටිය බැන්නා කියලා හාම්පුතාට කියන්නෙ නෑ. හැබැයි මුන්ගේ account handle කරන්නෙ මුන්මයි. කට වරද්ද ගත්තොත් ඉවරයි කියලා හිතෙනවා ඇති .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ දාන්නෙත් ගෙදර දොරෙ වීඩියො විතරයි. පොලිටිකල් වලට බැහැලා නෑ ඒකයි කව්රුවත් බනින්නෙ නැත්තෙ,
    අවුරුද්දකට විතර කලින් පොස්ට් එකක් දාලා තිබුනා දෙශපාලකයො වගෙ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කන්නෙ නෑ, සාධාරණ විදියට හම්බකරලත් මිනිස්සු බනිනවා කතා හදනවා කියලා,
    සමහරවිට බනින උන්ව බ්ලොක් කරනවා ඇති.
    මට තියන ප්‍රශ්නෙ අම්මයි තාත්තයි සිංහලු වෙලා කොල්ලා කොමද ජපනෙක් වගෙ උනෙ කියන එක. 🤔
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මූ දාන්නෙත් ගෙදර දොරෙ වීඩියො විතරයි. පොලිටිකල් වලට බැහැලා නෑ ඒකයි කව්රුවත් බනින්නෙ නැත්තෙ,
    අවුරුද්දකට විතර කලින් පොස්ට් එකක් දාලා තිබුනා දෙශපාලකයො වගෙ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කන්නෙ නෑ, සාධාරණ විදියට හම්බකරලත් මිනිස්සු බනිනවා කතා හදනවා කියලා,
    සමහරවිට බනින උන්ව බ්ලොක් කරනවා ඇති.
    මට තියන ප්‍රශ්නෙ අම්මයි තාත්තයි සිංහලු වෙලා කොල්ලා කොමද ජපනෙක් වගෙ උනෙ කියන එක. 🤔
    Pora gaanu dennek tiyagena inne.japan gaaniyekuth innawa.
     
    • Like
    Reactions: Tharaka1220

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    දේසපාලුවො රන් වෙන්නෙ අපේ සල්ලි වලින්. මේ මිනිහ ඉතින් හොදින් හෝ නරකින් හම්බු කරන් ජීවත් වෙන්නෙ. ඉතින් ඒකෙ වැරැද්ඩ්ඩක් මට නම් පේන්නෙනෑ. අනික තමුන්ගෙ ලමය ගැන ඒ තාත්ත හරි ඉහලින් හිතන් ඉන්නෙ. එයාල වපුරන දේ අනාගතේදි එයාලම නෙලාගනී. ඉතින් අහක යන ටින්කිරි ඇගේ ගාගන්න ඕනෙනෑනෙ. හැඑබැයි රට වල ඉන්න /ලන්කාවෙ ඇන්ටිල ටික න්ම් සුපිරි දීමක් දෙන්නෙ
     
    • Like
    Reactions: Dusty Killer

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Job denawa. minissunta udaw karanwa, ehema wadat karanwa meya. pathala wadata ati. amal pereratat gahala tibbe eka saryk. oya videos wala waraddak dakin na mn nan. gdra dore ewa ne danne.
    balan natuwa hitiya nan iwara ne awl wage nan. :-/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    AULA NANE BAN
    mu athal miniha. club raja.. lokkonta badu supply kranne muu... mahindalage idan podi eka dakwa mu ekka shape. muta minissu adarei FB crowd kamati muta. mu itin lassanata innawane... nalu niliyo ganu tiyan sape inne playboy kenek tama me.