CMS for my new website... help

lankavatama1i

Member
Mar 6, 2010
1,428
220
0
මචන්ස් මම අලුත් domain එකක් ගත්තා... තාම site එක design කරේ නැහැ.. entertainment website එකක් කරන්න තමා අදහස. මට CMS එකක් install කරගන්න ඕනේ.. මොනවගේ එකක්ද හොඳ? menna site eka.. www.sattapadi.com
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Joomla, Wordpress, Drupal වගේ ඒව පාව්චිච් කරන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wp use karala blogs ne create karanne.. joomla mona wage sites walatada speacial?

    ehema blog valata vitharak thiyenava kiyala ekak nae. oova dan CMS. eeka nisaa apita oona karana site ekak hadaganna puluvan hariyata dannavanum oova gana.