CNBC:Sri Lanka is now open to travelers — no quarantine, but no mingling with locals too

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔහොම නොකර බැහැ බන් රටට ඩොලර් කීයක් හරි ගන්නනම් මේ යන විදිහට
    ටුවරිසම් කරන උන්ට නම් සත පහක දෙයක් ලැබෙන එකක් නැහැ
    ආණ්ඩුවේ සෙට් එකට නම් මාරු ඉල්ලම හැම දේම උන්ගේ හරහා වෙන නිසා
     
    • Like
    Reactions: asylum