CNC / Lasercut design කරන කුකුළෙක් ඉන්නවද? ගෙවනු ලැබේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    මගේ ගේට්ටු කණු දෙකක් තියෙනවා, අඩියක් පළල, අඩි තුනක් උස මෙටල් CNC ඩිසයින් එකක් කරගන්න ඕනෑ (ලයිට් එකක් උඩින් හෝ යටන් ගැහුවාම ලස්සනට පේන විදියේ, මිළ ගණන් සමඟ රිප්ලයි කරන්න.

    දැනට ඩිසයින් එක හොඳයි කියල තෝරගෙන තියෙන්නෙ කුන්ෆු පැන්ඩා. එහෙම අපි ඉමේජ් එකක් දුන්නොත් හදන්න පුළුවන් නම් වඩා හොඳයි.

    ගේට්ටු කණු උඩ තියන්න පැන්ඩා (කුන්ෆු පැන්ඩා වෙන්න ඕන නෑ) ස්ටැචූ එහෙම තියෙනව නම් ඔත්තුවක් දෙන්න!!
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    22 න් පස්සේ ඕක අපේ.
    කණු දෙක නම් දැන් උනත් දෙන්නම්, ටැක්ටර් එකක් අරන් ජාඇලට එන්න :D`

    22 න් පස්සේ ඕක අපේ.

    91ihie.jpg

    ------ Post added on Aug 27, 2024 at 9:40 AM

    bump
    ------ Post added on Aug 27, 2024 at 9:56 AM

    up
    ------ Post added on Aug 27, 2024 at 11:14 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කණු දෙක නම් දැන් උනත් දෙන්නම්, ටැක්ටර් එකක් අරන් ජාඇලට එන්න :D`
    ඔය කණු දෙක බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයට එවන්න. සහෝදරවරු දෙන්නෙක්ගේ කරේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඔය කණු දෙක බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයට එවන්න. සහෝදරවරු දෙන්නෙක්ගේ කරේ.
    සාමාන්‍යයෙන් සෝවියට් කඳවුරේ සහෝදර වරු ගාව ට්‍රැක්ටර් තියෙනවනෙ. ඒකයි එහෙම කීවෙ. සහෝදර වරු මේ දවස් වල කඩු කිණිසි කරේ තියන් ඉන්නෙ. ඕවා කොහෙ ගේන්නද
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සාමාන්‍යයෙන් සෝවියට් කඳවුරේ සහෝදර වරු ගාව ට්‍රැක්ටර් තියෙනවනෙ. ඒකයි එහෙම කීවෙ. සහෝදර වරු මේ දවස් වල කඩු කිණිසි කරේ තියන් ඉන්නෙ. ඕවා කොහෙ ගේන්නද
    අපි ඇමරිකන් පිලේ ඉන්නේ කොමරේඩ්

    Capture.jpg
     
    • Haha
    Reactions: dinuksha_asela

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    අපි ඇමරිකන් පිලේ ඉන්නේ කොමරේඩ්

    Capture.jpg
    ආ එහෙනම් රතුපාට සයිබර් ට්‍රක් එකක් හරි F150 යක් හරි එවන්න. තනාපති අක්ක උර්තල් පාටයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ආ එහෙනම් රතුපාට සයිබර් ට්‍රක් එකක් හරි F150 යක් හරි එවන්න. තනාපති අක්ක උර්තල් පාටයි
    රතුපාට ලංකට් එකක් ඇඳපු සහෝදරවරු දෙන්නෙක් එවන්නං.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කණු දෙක එවන්න. 22 පාන්දර කණු වල එල්ලන ඕනි ඔලු ටිකක් තියෙනවා ඒකයි.