CNN එකේ අමු වැලක් පෙන්නලා ඕයි
වැරදීමකින් විනාඩි 30ක වැලක් විකාශය වෙලා කියහංකො. පෙන්නපු එකත් trnassexual porn එකක්ලු බං. මෙන්න වීඩියෝව
ට්‍රම්පච්චියෙ ඔයා නම් මාරයිනෙ. ඔයා නම් ඉල්ලපු වෙනස සෙනිකවම ඇමරිකාවට දීලා.. පට්ට පට පට
"ලොව ප්‍රසිද්ධ CNN පුවත් නාලිකාව අසභ්‍ය දර්ශන විකාශය කළ පුවතක් විදේශ මාධ්‍ය හෙළි කරයි මිනිත්තු 30ක පමණ කාලයක් මෙලෙස අසභ්‍යය දර්ශන විකාශය වී ඇත.
එය අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන්ට පමණක් දැක ගත හැකි වී ඇති බව වාර්තා වෙන්නේ.
අසභ්‍ය චිත්‍රපටයේ රඟපෑ නිළිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව ලැබුණු ප්‍රචාරයට ස්තූති කරන බවයි.
කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් සිදුකළ දෙයක් බව අදාළ පුවත් සේවය පෙන්වා දෙනවා".
ලින්ක් http://sinhala.adaderana.lk/webgossip/the-cnn-porn-scare-is-how-fake-news-spreads/

Last edited: