Co-Working Space

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    පාවිච්චි කරන උන් ඉන්නවද?, උඹලට දැනිච්ච ගැටළු එහෙම කියපල්ලා තියෙනව නම්. අපි එකක් දාන්න හදන්නෙ මීගමු පාරෙ.

    කොන්ෆරන්ස් රූම් නෑ දැනට, හොට් ඩෙස්කින්, ඩෙඩිකේටඩ් ඩෙස්ක්. 1Gbps අන්ලිමිටඩ් ඉන්ටනෙට්. කොෆී අනං මනං තමයි දැනට දෙන්න හිතන් ඉන්නෙ. බඩුවක් එක්ක ආවොත් ගහන්න කාමරේකුත් තියෙනවා කැමති නම්.

    පඩියක් වැටෙන්නෙ නැති අනාත ෆ්‍රීලාන්ස් සිංහළුන්ට, බැංකුවකට පඩියක් වැටෙන, සැලරි ස්ලිප් දෙන. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන දෙන ක්‍රමයකුත් ලෑස්ති කරලා තියෙන්නෙ
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ඊට වඩා හොඳයි බන් Studio room එකක් හරි quality annex එකක් හරි ගනින් රෙන්ට් එකට.. රටේ එක එක පැතිවල ඉන්නත් පුලුවන් උබට එතකොට. චේන්ජ් එක්කුත් තියනව. මන්නම් එහෙමයි කරන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඊට වඩා හොඳයි බන් Studio room එකක් හරි quality annex එකක් හරි ගනින් රෙන්ට් එකට.. රටේ එක එක පැතිවල ඉන්නත් පුලුවන් උබට එතකොට. චේන්ජ් එක්කුත් තියනව. මන්නම් එහෙමයි කරන්නෙ.
    නෑ මචන් මට ඔෆිස් තුනක් තියෙනව, අපි පොඩි කට් ඕෆ් එකකට ගිය නිසා දෙකක් අතාරින්න යන්නෙ. ඒ අතෑරපු එකක් කන්වර්ට් කරන්න හදන්නෙ කෝ වර්කින් ස්පේස් එකකට. ලීස් එකෙන් දැන්ම ගැලවෙන්න බැරි නිසා සුපිරි තැනක්. මට අමුතුවෙන් ඉන්වෙස්ට්මනට් එකක් නෑ. ඔක්කොම බඩු ටික තියෙනවා. සිංහළු කැමතිද බලන්න දැම්මෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඔකේ අල්ලාහ් දෙවියන්ට යාඥා කරන්න තැනකුත් හදන්න.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    ඊට වඩා හොඳයි බන් Studio room එකක් හරි quality annex එකක් හරි ගනින් රෙන්ට් එකට.. රටේ එක එක පැතිවල ඉන්නත් පුලුවන් උබට එතකොට. චේන්ජ් එක්කුත් තියනව. මන්නම් එහෙමයි කරන්නෙ.
    Ado nuwara eliye side eke ohoma pot math hoyanawa. Set una honda pot thiyenawada ganna..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඔකේ අල්ලාහ් දෙවියන්ට යාඥා කරන්න තැනකුත් හදන්න.
    නිසැකවම මුම්මාන්!

    අපි නිසැකවම දුටුවෙමු ඔබගේ [ඕ මුහම්මද්] මුහුණ අහස දෙසට හැරෙන බව, එමෙන්ම අපි ඔබව සතුටු කරන කිබ්ලාවක් දෙසට නිසැකවම හරවන්නෙමු. එබැවින් ඔබගේ මුහුණ අල්-මස්ජිද් අල්-හරාම් දෙසට හරවන්න. ඔබ [ඇදහිලිවන්තයෝ] කොතැනක සිටියද, ඔබේ මුහුණු එය දෙසට [යාච්ඤාවේදී] හරවන්න. නිසැකවම ග්‍රන්ථය ලබා දී ඇති අය එය ඔවුන්ගේ ස්වාමියාගෙන් ඇති සත්‍යය බව හොඳින් දන්නවා. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන නොදන්නා නැත.

    Surah Al-Baqarah
     
    • Love
    Reactions: Janatha Jhon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    පාවිච්චි කරන උන් ඉන්නවද?, උඹලට දැනිච්ච ගැටළු එහෙම කියපල්ලා තියෙනව නම්. අපි එකක් දාන්න හදන්නෙ මීගමු පාරෙ.

    කොන්ෆරන්ස් රූම් නෑ දැනට, හොට් ඩෙස්කින්, ඩෙඩිකේටඩ් ඩෙස්ක්. 1Gbps අන්ලිමිටඩ් ඉන්ටනෙට්. කොෆී අනං මනං තමයි දැනට දෙන්න හිතන් ඉන්නෙ. බඩුවක් එක්ක ආවොත් ගහන්න කාමරේකුත් තියෙනවා කැමති නම්.

    පඩියක් වැටෙන්නෙ නැති අනාත ෆ්‍රීලාන්ස් සිංහළුන්ට, බැංකුවකට පඩියක් වැටෙන, සැලරි ස්ලිප් දෙන. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන දෙන ක්‍රමයකුත් ලෑස්ති කරලා තියෙන්නෙ
    Puluwan num dapun Glass cubical walin full cover wela tiyena thmanta ma dedicated space ekak. uta ae place eka minimum 1 month walta ganna puluwun. uta eke athule Tea hada ganna puluwun, Desk,Chair Internet tiyenawa.. nidhase weda kara gena inna puluwun. At lest 3 am wenakan wath inna puluwun num hodai. 24 hours num goduk hodai.

    hoda wash room ekak with bathroom tiyenawa num sahenna hodai..
    Chair Desk comfortable wenna ona. Samahara Desk dare ta atha tiyan inna hari amarui. kapenawa wage. rawum karala smooth nehe
     
    සුපිරි! ප්‍රයිවට් දෙන්න දැනට බැරිවේවි, ඉඩ අඩුයි. ඒත් අපි ලඟ ලොකර් නම් තියෙනවා. ඒ වගේ ප්‍රයිවට් තැනකට සාදාරණයි කියල හිතෙන ගාන කොහොමද? ඩෙස්ක් වලට නම් පර් හෙඩ් කැල්කියුලේශන් එකක් අපි කරල තියෙන්නෙ, සුළු මුදලකට දෙන්න පුළුවන්. හැබැයි නරක නෑ අයිඩියා එක නම්

    බොසා..පැකේජස් කොහොමද?
    තාම හදාගෙන යනවා, ජනමත විචාරණය තමයි කරන්නෙ මේ, දැනට නම් ගොඩක් අඩු මුදලකට දෙන්න පුළුවන්, ලොකුවට වියදම් නොකර අතේ තියෙන බඩු වලින් මැච් එකක් ගහන්න බැලුවෙ එන අයට ඒකෙ වාසිය දීලා
    ------ Post added on Jun 22, 2025 at 5:38 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    good idea

    මම වෙන රටවල ඔය වගේ තැන් එක්ක වැඩ කරලා තියනවා මෙහෙම දේවල් එහෙ තියනවා දැකලා තියනවා
    එක එක ප්ලෑන් තියනවා රෙන්ට් කරන්න

    - Hot seat කියලා සීන් එකක් තියනවා. hot seat කියලා shared ටේබල්/සීට් සෙට් එකක් තියනවා first come ඕඩර් එකට ඒව යූස් කරන්න පුලුවන්. එකම ඩෙස්ක් එකේ කම්පැනි දෙක තුනක අය ඉන්න පුලුවන්. මේවයෙ ගාන අඩුයි
    - Dedicated seat, මේව නිකන් shared area එකේ dedicated table තියනවා කලින් එකට වඩා ගාන වැඩියි
    - Dedicated office මේව කෙලින්ම ඔෆිස් රූම් එකක්ම වෙන් කරලා තියනවා. රූම් එක ලොක් කරන්න පුලුවන්. ගාන ගොඩක් වැඩියි

    ඇත්තටම අපි කරේ ඔෆිස් එකේ හැමදාම එන ගානට සයිස් office රූම් එකක් අරගෙන, අමතර hot seat කීපයක් අරන් තිබුනා එතකොට අමතර කවුරු හරි ආවොතින් ඒකෙ ඉන්න පුලුවන්. dedicated office space එකක සේරමට සීට් ගන්න ගොඩක් ලොකු වියදමක් යන නිසා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාවිච්චි කරන උන් ඉන්නවද?, උඹලට දැනිච්ච ගැටළු එහෙම කියපල්ලා තියෙනව නම්. අපි එකක් දාන්න හදන්නෙ මීගමු පාරෙ.

    කොන්ෆරන්ස් රූම් නෑ දැනට, හොට් ඩෙස්කින්, ඩෙඩිකේටඩ් ඩෙස්ක්. 1Gbps අන්ලිමිටඩ් ඉන්ටනෙට්. කොෆී අනං මනං තමයි දැනට දෙන්න හිතන් ඉන්නෙ. බඩුවක් එක්ක ආවොත් ගහන්න කාමරේකුත් තියෙනවා කැමති නම්.

    පඩියක් වැටෙන්නෙ නැති අනාත ෆ්‍රීලාන්ස් සිංහළුන්ට, බැංකුවකට පඩියක් වැටෙන, සැලරි ස්ලිප් දෙන. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන දෙන ක්‍රමයකුත් ලෑස්ති කරලා තියෙන්නෙ
    පොඩ්ඩක් විස්තර දාපං බලන්න ...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    good idea

    මම වෙන රටවල ඔය වගේ තැන් එක්ක වැඩ කරලා තියනවා මෙහෙම දේවල් එහෙ තියනවා දැකලා තියනවා
    එක එක ප්ලෑන් තියනවා රෙන්ට් කරන්න

    - Hot seat කියලා සීන් එකක් තියනවා. hot seat කියලා shared ටේබල්/සීට් සෙට් එකක් තියනවා first come ඕඩර් එකට ඒව යූස් කරන්න පුලුවන්. එකම ඩෙස්ක් එකේ කම්පැනි දෙක තුනක අය ඉන්න පුලුවන්. මේවයෙ ගාන අඩුයි
    - Dedicated seat, මේව නිකන් shared area එකේ dedicated table තියනවා කලින් එකට වඩා ගාන වැඩියි
    - Dedicated office මේව කෙලින්ම ඔෆිස් රූම් එකක්ම වෙන් කරලා තියනවා. රූම් එක ලොක් කරන්න පුලුවන්. ගාන ගොඩක් වැඩියි

    ඇත්තටම අපි කරේ ඔෆිස් එකේ හැමදාම එන ගානට සයිස් office රූම් එකක් අරගෙන, අමතර hot seat කීපයක් අරන් තිබුනා එතකොට අමතර කවුරු හරි ආවොතින් ඒකෙ ඉන්න පුලුවන්. dedicated office space එකක සේරමට සීට් ගන්න ගොඩක් ලොකු වියදමක් යන නිසා
    this is the idea
    ඒකෙ හැදුනා නම් හොඳයි කියල හිතෙන ඔප්ශන් එකක් හරි වැරැද්දක් හරි කියන්න හැකිද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,210
    7,698
    113
    good idea

    open time eka keeyada? tikak re wenakan open tiyanna. vending machine ekak danna.
    ------ Post added on Jun 23, 2025 at 1:32 AM

    disturb wenne nathuwa video on karala meeting walata join wenna puluwan nam hondai. (background ekak dala karanna puluwan tama. but nathuwa thiyenwaa nam hondai)
    ------ Post added on Jun 23, 2025 at 1:34 AM