Co-working spaces in colombo

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,156
    2,529
    113
    කොලබ හොද coworking space එකක් දන්නවද? ගෙදර ඉදන්ම වැඩ කරලා depress වෙනවා බං.

    ටිකක්. Privacy තියෙන්න ඕන, separate room එකක් නම් වඩා හොදයි. ගොඩක් අය වටේට ඉන්නෙ නැති තැනක් දන්නවද?
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,978
    113
    WORX

    උබ හොයන ඔනේ එකක් උන් ලග තියෙනවා.

    havelock house එක හොදවෙයි උබට.
    Gower House එක තමා ලස්සනම.
     
    • Like
    Reactions: Naughty_kiththa