Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Coastal Line Train Travellers - CLT²
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ යොජනා කිහිපයක්.

01. මුහුදුබඩ මාර්ගයේ උදේටයි හවසටයි එන යන කොච්චිවලට තව පෙට්ටියක් දෙකක් එල්ලුවනම් ගොඩක් වටිනවා.

02. උදේට එන ගොඩක් කොච්චි වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ, ඒ උනාට දෙහිවල නවත්වනවා බම්බලපිටියේ සිට දිගටම නවත්වනවා. කළුතර ඉදලා එන ස්ලෝ ට්රෙන් උනත් වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ. මගේ අදහස උදෙට එන ට්රෙන් වැල්ලවත්තේ නවත්වනවනම් ගොඩක් හොදයි.

03. ගාළු කුමාරී (14:25) සහ රුහුණු කුමාරී (15:50) කොච්චි දෙක යන වෙලාව අතරට, ඒ කියන්නේ 14:45 -15.30 අතර කාලය තුලදී අලුත්ගමට වගේ තව කොච්චියක් දැම්මනම් රුහුණු කුමාරියට තියෙන තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන්. එක හැම තැනම නවත්තන්න ඕනේ නැහැ " පස්වන වේදිකාවට පැමිණි දුම්රිය අළුත්ගම බලා පිටත්වේ, එම දුම්රිය කොළබ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. වැල්ලවත්ත සිට නවත්වන්නේ මොරටුව, පානදුර, වාද්දුව, දකුණු කළුතර, දකුණු කළුතර සිට අළුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත". වගේ උනත් කමක් නැහැ. එහෙම කොච්චියක් දැම්මම ලඟ ලඟ ස්ටෙෂන් වල බහින අයට ඒ කොච්චියේ යන්න පුළුවන්. එතකොට ගාල්ල මාතර වගේ දුර යන අයට වඩා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

04. එක ට්රෙන් එකක පරක්කු උනොත් අනිත් හැම ට්රෙන් එකම පරක්කු කරනවා, මම කියන්නේ එහෙම නොකර අනිත් ට්රෙන් වෙලාවට යවන්න ඕනේ, මොකද එතකොට රාජකාරි වලට යන්න පරක්කු වෙන්නේ එක ට්රේන් එකක යන කට්ටිය විතරයි, එත් හැම ට්රෙන් එකම පරක්කු කරාම කිදාහකට ඒක බලපානවද ?

05. උදේට කොළබට එන සහ හවසට කොළඹින් යන ට්රෙන් වලට ප්රමුඛත්වයක් දෙන්න ඕනේ. එත් ගොඩක් වෙලාවට වෙන්නේ එකේ අනිත් පැත්ත.

[QUOTE="chathupatiya, post: 21252573, member: 48903"] [IMG]http://images.profileengine.com/large/421013799/keep.your.fucking.hand.down.in.lecture.and.shut.up.no.one.cares[/IMG] [COLOR="Purple"][SIZE="4"]මෙන්න මගේ යොජනා කිහිපයක්. 01. මුහුදුබඩ මාර්ගයේ උදේටයි හවසටයි එන යන කොච්චිවලට තව පෙට්ටියක් දෙකක් එල්ලුවනම් ගොඩක් වටිනවා. 02. උදේට එන ගොඩක් කොච්චි වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ, ඒ උනාට දෙහිවල නවත්වනවා බම්බලපිටියේ සිට දිගටම නවත්වනවා. කළුතර ඉදලා එන ස්ලෝ ට්රෙන් උනත් වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ. මගේ අදහස උදෙට එන ට්රෙන් වැල්ලවත්තේ නවත්වනවනම් ගොඩක් හොදයි. 03. ගාළු කුමාරී (14:25) සහ රුහුණු කුමාරී (15:50) කොච්චි දෙක යන වෙලාව අතරට, ඒ කියන්නේ 14:45 -15.30 අතර කාලය තුලදී අලුත්ගමට වගේ තව කොච්චියක් දැම්මනම් රුහුණු කුමාරියට තියෙන තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන්. එක හැම තැනම නවත්තන්න ඕනේ නැහැ " පස්වන වේදිකාවට පැමිණි දුම්රිය අළුත්ගම බලා පිටත්වේ, එම දුම්රිය කොළබ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. වැල්ලවත්ත සිට නවත්වන්නේ මොරටුව, පානදුර, වාද්දුව, දකුණු කළුතර, දකුණු කළුතර සිට අළුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත". වගේ උනත් කමක් නැහැ. එහෙම කොච්චියක් දැම්මම ලඟ ලඟ ස්ටෙෂන් වල බහින අයට ඒ කොච්චියේ යන්න පුළුවන්. එතකොට ගාල්ල මාතර වගේ දුර යන අයට වඩා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. 04. එක ට්රෙන් එකක පරක්කු උනොත් අනිත් හැම ට්රෙන් එකම පරක්කු කරනවා, මම කියන්නේ එහෙම නොකර අනිත් ට්රෙන් වෙලාවට යවන්න ඕනේ, මොකද එතකොට රාජකාරි වලට යන්න පරක්කු වෙන්නේ එක ට්රේන් එකක යන කට්ටිය විතරයි, එත් හැම ට්රෙන් එකම පරක්කු කරාම කිදාහකට ඒක බලපානවද ? 05. උදේට කොළබට එන සහ හවසට කොළඹින් යන ට්රෙන් වලට ප්රමුඛත්වයක් දෙන්න ඕනේ. එත් ගොඩක් වෙලාවට වෙන්නේ එකේ අනිත් පැත්ත. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom