Cobra Cathers seeduwa area - නයි අල්ලන කෙනෙක් දන්නවද

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Cobra Cathers seeduwa area - නයි අල්ලන කෙනෙක් දන්නවද

    යාලුවන‍ෙ
    කවුරු හරි සීදුව ජා-ඇළ අවට සර්පයින් (නයි) අල්ලන කෙනෙක් දන්නවද?
    හදිස්සියක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    mqdefault.jpg
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මේකේ උන්ගෙන් ඔවා අහලා වැඩක් නෑ බං මුන් දන්නේ නයියා පටවන්න විතරයි බං ඔය පැත්තේ ඉන්න බාස්ලාගෙන් එහෙම අහලා බලපන් උන් ඉන්නවා නයි අල්ලන්න පුළුවන් බට වලින් බෑග් වලින්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    ස්.....................................ස්..................................ස්.......................
    මම ට්‍රේඩ් එකක් දැක්කා බන් ඔහොම ඇවිල්ලා නයි අල්ලන් යන කෙනෙක් ගැන. මට එක හොයාගන්න බැහැ.
    ස්............................ස්.........
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    jaela paththe na machan, maharagama paththeda koheda inne lesley name eka 0715990841 call ekak dila balahan.