COC - වරිපනම්

20412

Member
Oct 21, 2011
10
6
3
ගෙදර 90%ක් හදල ඉවරයි. උඩ තට්ටුවෙ පොඩි වැඩ ටිකක් තියෙනව
දැනට පදිංචි වෙලා ඉන්නේ.
වරිපනම් ගෙවන්නෙ තාම ඉඩමට විතරයි , CoC අරං නෑ තාම.
උඩ තට්ටුව වෙනම පඩි පෙලකින් වෙන් කරල තියෙනෙ (two units ).

ගෙදරට වරිපනම් ගන්න මොනවද කරන්න ඕනේ
එකට COC එකත් ඕනෙද. COC ගෙදරකට අනිවාර්යද?
ප්ලෑන් එකයි ෆෝම් එකයි දීල වරිපනම් තක්සේරුවට ගෙදරට එනවද බලන්න ?
 

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    COC නං අරං නෑ. වරිපනන් නං තියෙනවා ගෙදරටත් එක්ක. කාලෙන් කාලෙට ප්‍රාදේශීය සභාවෙන් පොඩි රවුමක් දාලා, අලුතෙන් හදල තියෙන ඒවා මැනලා තක්සේරුවක් දෙනවා.

    P.S. (සභාවෙන් සභාවට වෙනස් වෙනවද දන්නේ නෑ ඕව වෙන හැටි, ගිහින් අහුවනන් හරි. එයාල හරි ආසයි අපි වරිපනම් ගැන අහනවට, ෆුල් සපෝර්ට්)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    loan ekak wage gaddi oni wenawa kiyanawa COC eka natinm sell karaddi wage ganna kenata COC nethi ewata loans nah Cash vtrai kiyala kiyanne nm
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,633
    1
    4,477
    113
    Matale
    මාස දෙක තුනකින් ගෙදරක් හදන්න ඉන්න ඉඩමකට වරිපනම් හදාගන්න විදිහ කවුරු හරි විස්තර කරනවද. නගර සභා සීමාවෙ තියෙන්නේ ඉඩම.
     

    20412

    Member
    Oct 21, 2011
    10
    6
    3
    COC නං අරං නෑ. වරිපනන් නං තියෙනවා ගෙදරටත් එක්ක. කාලෙන් කාලෙට ප්‍රාදේශීය සභාවෙන් පොඩි රවුමක් දාලා, අලුතෙන් හදල තියෙන ඒවා මැනලා තක්සේරුවක් දෙනවා.

    P.S. (සභාවෙන් සභාවට වෙනස් වෙනවද දන්නේ නෑ ඕව වෙන හැටි, ගිහින් අහුවනන් හරි. එයාල හරි ආසයි අපි වරිපනම් ගැන අහනවට, ෆුල් සපෝර්ට්)
    ස්තුතී ...
    ඒ කාලෙන් කාලෙට හදන ඒවා මනින්න ආවම ඒවා ප්ලෑන් එකේ නෑ , අරක මේක කියල ලෙඩ දාන්නෙ නැද්ද ...නැත්නං උන්ට ඒක අදාළ නැද්ද
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    COC ganna one na... letter ekak denna idame waripanam gedarata hadala denna kiyala. ekata gedara plan eke copy ekak attach karanna.
    ita passe TO avith hari ubata hari enna kiyanawa office ekata thakseruwa karanna. ethanadi gedara vistara / thiyena badu wala visthara ahala thakseruwa karanawa. thattu 2ka wage nam 2000/- ekak evi auruddata.

    dan thiyena varipanam # eka wenas wenneth na. idamema eka thamai gedarata labenneth,.
     
    • Like
    Reactions: 20412

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    ස්තුතී ...
    ඒ කාලෙන් කාලෙට හදන ඒවා මනින්න ආවම ඒවා ප්ලෑන් එකේ නෑ , අරක මේක කියල ලෙඩ දාන්නෙ නැද්ද ...නැත්නං උන්ට ඒක අදාළ නැද්ද
    ඒවා නං අදාල නෑ. ගෙදර වර්ග අඩි ගාන, බිම ටයිල් කරලද, වහලේ උළුද ඕව තමයි බලන්නේ මට මතක විදිහට.
     

    20412

    Member
    Oct 21, 2011
    10
    6
    3
    මං CoC ඇප්ලයි කලා .. ටී.ඕ.(TO) ඇවිල්ල මගෙ උඩ තට්ටුවෙ අඩුපාඩු වගයක් තිබුන ඒටික හදල පෙන්නන්න කිව්ව . හැදුවට පස්සේ CoC
    දෙන්න කලින් ගෙදර තක්සේරුවක් කරගෙන වරිපනම් හදාගන්න ඕනෙ (වරිපනම් ඉඩමට නෙවෙයි , ගෙදරට ). ඊට පස්සෙ තමා සහතිකය හම්බුවෙන්නෙ .
    අද වරිපනම් ගෙව්ව. CoC එක next week ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: ML1987