COC හොද Clan එකක් හොයන උන් වරෙල්ලා

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
COC හොද Clan එකක් හොයන උන් වරෙල්ලා

coc ගහන clan එකක් හොයන අය ඉන්නවා නම් අපේ clan එකට වරෙන්.

Tag එක :- #GG9RQ8QY

Clan name :- Lucky Six's

මේක level 5 clan එකක්.

townhall level 6 හෝ ඊට වැඩි අය විතරක් එන්න.
war ගහන්න කැමති
cup ගහන්න කැමති අය විතරක් එන්න.

donate හොදට තියනවා නම් war ගහනවා නම් co ගන්න පුළුවන්..