coca cola bonawa nam balanna

sira kolla

Member
Sep 15, 2011
620
106
0
meka aththama kiyanna proof nane. mama hithanne boruwak kiyala.
kohomath onama deyak onawata vada honda ne ;)






මෙන්න මේක පෝඩක් බලන්නකෝ ,ගොඩක් අය කොකා කොලා බොනවනේ
සමහර අය කොක් නැත්නම් කනෙත් නැ නේ ,එත් අපි ඔය හිතන තරම්ම කොකා
කොලා හොද ද ,මොනවද මේකේ අඩංගු ටිකක් හොයල බැලුවද ?ඔය කියන තරම්ම
කොක් හොද ද මෙන්න මේ වීඩියෝ ටික බලන්නකෝ











බොන නොබොන එක ඔබේ තීරණයක් .දන්නේ නේ නැති අයට දැනගැනීමට තම මේ පොස්ට් එක දැම්මේ .

අනික් දවසේ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙන්න ඉස්සල පෝඩක් හිතන්න

 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Toilet clean karanna Ginger Beer walinuth puluwan. Same result. Dehi ambul walinuth puluwan. Better.
    Api coke naanne naa. Meeva oya tharam naraka nam WHO ekenuyi, health organizations walinuyi ida deyida? World Universities Medical lecturers mona tharam meva bonavada ?
    Nikam eka eka business karayange prachara walin gini thiyanna epa kollo...
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඉස්සරනම් කොකා කෝලා බිව්වා දැන්නම් බොන්නේ නැහැ මේක දැක්කට පස්සේ ආයෙත් බොන්න හිතෙනවා:lol::lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    පැයක් ඇතුලත කෝක් නෙමේ වතුර උනත් ලීටර් හතරක් බිව්වොත් හොද නෑ..සාමාන්‍යයෙන් දවසකට වතුර බොන්න කියල තියෙන්නෙත් ලීටර් 3යි...පැයක් ඇතුලත ලීටර් 4ක් බිව්වොත් වකුගඩු වලට වැඩ වැඩි වෙලා නවතියි...ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නෑ කියන්නෙ ඒකනෙ..ඕන දෙයක් කාපන් බීපන්(අරක්කු උනත්) හැබයි ලිමිට් එකක් තියා ගෙන..​
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පැයක් ඇතුලත

    පැයක් ඇතුලත 3L බිව්වට අව්ලක් නෑනේ.........!
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    dathak dina 5k dehi yusha wala daala thiyanna. diya weyi.maalu daala peya baagayak thiyanna. salomon wenawa. eeth api dehi kanne bonne nedda? acoca cola api kate thiyagena dawas ganan inne naha. mee okkoma oya aliya beema wage wenath company kaarayange prachaara. Beem honda nathi bawa attha eeth oya hama ekama ehemayi.
    mama nam bonawanam bonne coca cola.

    Ow winakiri , dehi yusha metal bajana wala tiyanne natte ewa diya wena nisane. Ehmayi kiyala api ewa noka innawada?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113



    මෙන්න මේක පෝඩක් බලන්නකෝ ,ගොඩක් අය කොකා කොලා බොනවනේ
    සමහර අය කොක් නැත්නම් කනෙත් නැ නේ ,එත් අපි ඔය හිතන තරම්ම කොකා
    කොලා හොද ද ,මොනවද මේකේ අඩංගු ටිකක් හොයල බැලුවද ?ඔය කියන තරම්ම
    කොක් හොද ද මෙන්න මේ වීඩියෝ ටික බලන්නකෝ











    බොන නොබොන එක ඔබේ තීරණයක් .දන්නේ නේ නැති අයට දැනගැනීමට තම මේ පොස්ට් එක දැම්මේ .

    අනික් දවසේ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙන්න ඉස්සල පෝඩක් හිතන්න


    Umbalata podi kale igena gaththa science mathaka ne wage. Biththara katu winakiri wala diya karala bothal asse danawa mathaka nedda?
    Awuruddak thiyanne oneth ne katu diyawenna.


    Anika ban coca cola demmama pahuwo enawa nam pork walin e pork athule inna panuwomayi enne. Ona kenekgen ahapan pork wala panuwo innawa kiyana eka prasidda kathawak.
    E nisa panuwonta baya nam coca cola bonnatuwa inna eka nemeyi karanna ona, pork noka indapan
    :D
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oya boru katha ban ! dehi yusha thama ban thiyenne coke wala ! pork wala demmoth coke panuwo enawa ! e wagema dehi yusha demmath enawa ! terum ganilla !

    sira mamanam tin ganak fridge eke deagena inne !
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    හැමදාම බොන්න එපා බන්
    ඒ උනාට ඉදල හිටලා බිව්වට අවුලක් නැහැ උබේ thread එක දැක්කහම
    ආපහු coke එකක් ගහන්න හිතෙනවා
    :baffled: