Cockzilla කියන්නෙ කවුද කියලා Open AI එකත් දන්නවා බොල. තොපිට කොහෙන්ද මේවා? 😊🙏 (perplexity.ai)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,777
    113
    නිකමට අහලා බැලුවා. මගෙ නම අ‍ාව හැටි බලහන්කො. තව Twitter එකට අනුව මම ලංකාවෙ එ‍්වා stretch කරපු හැටි ගැනත් වැදගත් information තියෙනවා. 😊

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක

    ඔය පලවෙනි පින්තූරේ ඉන්නේ 2010 කාල වකවානුවේදී ග්‍රීසියේ ඇතිවු විරෝධතා රැල්ලෙදි විරෝධතාකරුවන්ට වීදි සටන්වලදි ආධාර කරපු වීදි සුනඛයා ලුකනිකොස්. කඳුලු ගෑස්, CS කැනිස්⁣ටර් පොදු ජනතාවට එල්ල කලාම ලුකනිකොස් දුවලා ගිහින් ඒවා කටින් අරන් යනවා.

    දෙවනියට තියෙන්නෙ ලංකාවේ විරෝධතා වලදි කැනිස්ටර් අතින් අරන් යන වීදි සුනඛයෙක් කියලද හිතුවේ ? නෑ නෑ.. ඒ CS එකක පින් එක ගලවලා උරහිසට උඩින් අල්ලන්න ඒකෙන් පිටවෙන දුම මූණේ වදින්න අල්ලගෙන කැමරාවට තමුන් රැම්බෝ වගේ ගැම්මක් කියලා පෙන්නන්න හදන දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින් පඩියක් ගන්න hingana පොලිස්කාරයෙක්.

    ලුකනිකොස්ගෙයි හිච්චි රැම්බොගෙයි වෙනස තමයි ලුකනිකොස් කියන්නෙ නිදහසේ ජීවත් වුන බෙල්ලට තොණ්ඩුව නොවැටුනු නිවහල් සුනඛයෙක්. ලුකනිකොස් සුනඛ්‍යා වුනාට ලුකනිකොස්ව කවුරුත් පාලනය කරේ නෑ.

    දෙවනි පින්තූරේ ඉන්න එකාගෙ බෙල්ලෙ තොණ්ඩුව දාලා තියෙන්නේ. තමුන් හෙන පොර කියලා හිතන් හිටියට ග්‍රීසියේ සුනඛයා තරම්වත් නිදහසක් නැති, ස්වාමියාගේ කකුලෙ ඉඳන් පශ්චාත්බාගේ ඉව කරලා ලෙවකන තරම් දීන සත්වයෙක්.

    පලවෙනි පින්තූරේ ඉන්න ලුකනිකොස් ටියර් ගෑස්වල දීර්ඝකාලීන ප්‍රතිඵල නිසාම 2014 දි වයස අවුරුදු 10 දි මිය යනවා. හැබැයි ලුකනිකොස් ගැන අදටත් අපි කතා කරනවා, ස්මාරක, චිත්‍ර, අනුස්මරණ ලුකනිකොස් වෙනුවෙන් පවතිනවා.

    දෙවනි පින්තූරේ ඉන්න පොර ජනතා බදු මුදලින්ම අවුරුදු ගානක් අඛන්ඩව ට්‍රේන් කරවලා CS එකක් කටේ දාගෙන වුනත් යන්න පුළුවන් තත්වෙට රජයෙන් පුහුණු කරවලා තියෙනවා. හැබැයි පොර ගැම්මක් කියලා හිතන් හිටියට ට්‍රේනින් එකක් නැති නමුත් අත්දැකීම් ඇති ග්‍රීසියේ විදී සුනඛයත් ගෑස් කැනිස්ටර් කටින් අරන් ගිහින් තියෙනවා.

    බල්ලෙක්ට වුනත් දිගින් දිගටම එකම දේ පුරුදු කරාම නැට්ට වනාගෙන ඒ දේ නැවත නැවත කරන්න පුළුවන්. ඒකේ ඇති ගැම්මක් නෑ. හැබැයි ඉතින් බල්ලා තෝරාගන්න පැත්ත අනුව ඌට අමරණීය වෙන්න පුළුවන්.

    ඒ අතින් නෙමේ මොන අතින් බැලුවත් වීදි සුනඛයොත් අටපාස් පොලිස්කාරයන්ට වඩා වැඩ්ඩෝ.

    🐕
    ------ Post added on Mar 10, 2023 at 8:08 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766

    Huththo, Ausi innawanam athal ekeey hitapanko boot kaapu wesi wage adanne natuwa 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Huththo, Ausi innawanam athal ekeey hitapanko boot kaapu wesi wage adanne natuwa 🤭 🤭

    👇👇🤭🤭🤣🤣🤣🤣

    අවුරුදු 50ක් පුරාවට බලුකොතේ ගල් කපපු එකයි, මහබැංකු හොරකමයි ඇර රටට දෙයක් කරන්න බැරිවුන ෆේල් පොන්න බල්ලට ආයෙත් රට හදන්න ඕනලු.

    FB-IMG-1678407325609.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    👇👇🤭🤭🤣🤣🤣🤣

    අවුරුදු 50ක් පුරාවට බලුකොතේ ගල් කපපු එකයි, මහබැංකු හොරකමයි ඇර රටට දෙයක් කරන්න බැරිවුන ෆේල් පොන්න බල්ලට ආයෙත් රට හදන්න ඕනලු.

    FB-IMG-1678407325609.jpg
    mama daapu comment eka aai kiyawapan 🤭 🤭
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    mama daapu comment eka aai kiyawapan 🤭 🤭

    ඕසි හිටියට අපේ පවුලෙ අනිත් අය ලංකාවෙ නිසා අපිට බලපාන දේවල් කතා කරන්නෙ. අනික මම ලංකාවෙ පුරවැසියෙක්නෙ. ඕසි ඉඳලවත් නිදහසේ ඉන්න විදියක් නෑ නාකි පොන්න බල්ලගෙ අවුරුදු 50කට කරගන්න බැරිවෙච්ච පොන්න ආතල් වලට අපිටත් වියදම් කරන්න වෙලා.

    FB-IMG-1678407325609.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ඕසි හිටියට අපේ පවුලෙ අනිත් අය ලංකාවෙ නිසා අපිට බලපාන දේවල් කතා කරන්නෙ. අනික මම ලංකාවෙ පුරවැසියෙක්නෙ. ඕසි ඉඳලවත් නිදහසේ ඉන්න විදියක් නෑ නාකි පොන්න බල්ලගෙ අවුරුදු 50කට කරගන්න බැරිවෙච්ච පොන්න ආතල් වලට අපිටත් වියදම් කරන්න වෙලා.

    FB-IMG-1678407325609.jpg
    රුපියල බහින කොට JVP වේශ බල්ලෝ කුලප්පු වෙනවා 😛
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    ඕසි හිටියට අපේ පවුලෙ අනිත් අය ලංකාවෙ නිසා අපිට බලපාන දේවල් කතා කරන්නෙ. අනික මම ලංකාවෙ පුරවැසියෙක්නෙ. ඕසි ඉඳලවත් නිදහසේ ඉන්න විදියක් නෑ නාකි පොන්න බල්ලගෙ අවුරුදු 50කට කරගන්න බැරිවෙච්ච පොන්න ආතල් වලට අපිටත් වියදම් කරන්න වෙලා.

    FB-IMG-1678407325609.jpg
    Umbata athal ekey inne beri umbey ponna kama nisane oi :p

    Civil atha arala IT karapan
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,777
    113
    ඌම feed කරපු info, ඌම ගන්නවා. මොනවද බන් මේ සිඟිති ආතල්
    මම කොහෙද feed කරේ? ගිහින් බලහන්කො උඹත් අහල.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028

    ඔය යට තියෙන reference link වලට ගිහින් බලපන් කව්රු දාපු thread ද එන්නෙ කියලා :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,777
    113
    ඔය යට තියෙන reference link වලට ගිහින් බලපන් කව්රු දාපු thread ද එන්නෙ කියලා :lol:
    ඔව් ඉතින් thread දැම්මෙ මම තමයි. හැබැයි එ‍්වා අහන්නත් කලින් scrape වෙලා GPT text generation එක වෙලා තියෙන්නෙ. Feed කරනවා කියන්නෙ එ‍්ක නෙවෙයිනෙ, මමම train කරා වෙන්න ඕන එහෙනම්.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    ඔව් ඉතින් thread දැම්මෙ මම තමයි. හැබැයි එ‍්වා අහන්නත් කලින් scrape වෙලා GPT text generation එක වෙලා තියෙන්නෙ. Feed කරනවා කියන්නෙ එ‍්ක නෙවෙයිනෙ, මමම train කරා වෙන්න ඕන එහෙනම්.
    හරි බන් එල (y)
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Okkotama kalin "Open AI" kiyanne mokakda kiyla hariyata hoyan waren pol buruwa.. LOL. :lol::lol:

    (PS- oka dapan FB eke..) :P