Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Coconut oil brand?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වගකීමෙන් කියන්නෙ.ඉක්මනින් රටම දැනුවත් කරන්න

මේ ලඟදි ගෙනාපු පොල් තෙල්.රසත් අමුතුයි.පාටත් අමුතුයි.කට කාරනවා බැදුම්වල.කිසිම පොල් තෙල් සුවඳක් නෑ.ගත්තෙ හැටන් ටවුන් එකේ තියන කඩේකින්.තෙල් කිලෝ එකක් රුපියල් 550 ක් උනා.

මම ඉන්නෙ හැටන් වල.මෙහෙ තියන සීතලට පොල් තෙල් මිදෙනවා.නමුත් මේ තෙල් උදේට මිදෙන්නෙ නෑ.ඊයෙ ප්රවෘත්තිවල විෂ පොල්තෙල් කන්ටේනර් වගයක් ගෙන්නලා වෙලඳ පොලට නිකුත් කරලා කියලා දැක්කට පස්සෙ තමා මට මතක් උනේ අපි ගෙනාව තෙලුත් වෙනස් කියන එක.

ප්රවෘත්ති වල තිබුන හැටියට ඉතා දරුණු පිලිකාකාරකයක් වන ඇෆ්ලටොක්සීන් නම් රසායනය අඩංගු බවට තහවුරු වී තිබියදී තමයි මේ පොල්තෙල් කන්ටේනර් 13ක් මුදාහැරලා තියෙන්නෙ. මේක රටම විනාශ කරන මහා විනාශයක ඇරඹුමක් වීමට ඉඩ දෙන්න එපා.අපිට දේශපාලනයක් නෑ..මේ කියන්නෙ මහපොලොවෙ ඇත්ත.

පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න.දැනටත් මේවා රටපුරා බෙදිලා ගිහින් ඇති.

ඒ වගේම මේ තිරිසන් වැඩේ කරපු බලධාරීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.දරුපැටවුන්ට කන්න දෙන කෑම නේද මේ?පිළිකා වගේ මාරාන්තික රෝග දැන් නිකම් බෝවෙන රෝග වගේ.මිනිස්සු අකාලේ මියැදෙනවා.මේවගේ විෂ මිශ්‍ර ආහාර තමා මේකට හේතුව.මොකක්ද මේ අපේ රටට වෙලා තියන නස්පැත්තිය.කවුරු ආණ්ඩු කලත් මේ ව්‍යසනය නතර වෙන්නෙ නෑ.පළා මැල්ලුම් මිටියෙ ඉඳන්,පළතුරු,එලවලු ,මස්,මාලු කරවල ඇතුලු හැම ආහාරයක්ම පාරිභෝගිකයා අතට යන්නෙ විස තවරලා.

මේ දේවල්වලට හෙන ඉල්ලනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ.කොමිස්වලට රටේ අහිංසක මිනිස්සුන්ට විෂ කවන්නෙ නොමිනිස්සු.

බිංදුවෙනුත් පහලට වැටිලා තියන අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මකබව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලනවා.

FB උපුටනයකි

[QUOTE="ElaBaba, post: 26243786, member: 567634"] [IMG width="260px"]https://scontent-bom1-1.xx.fbcdn.net/v/t1.0-0/p526x296/164538802_878745342972830_4341659151874138244_o.jpg?_nc_cat=1&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=vgixg1fCU80AX8AOEfB&_nc_ht=scontent-bom1-1.xx&tp=6&oh=6097acbf4610ff9755ab0a7a5537a1fb&oe=607FED72[/IMG] [SIZE=6]වගකීමෙන් කියන්නෙ.ඉක්මනින් රටම දැනුවත් කරන්න මේ ලඟදි ගෙනාපු පොල් තෙල්.රසත් අමුතුයි.පාටත් අමුතුයි.කට කාරනවා බැදුම්වල.කිසිම පොල් තෙල් සුවඳක් නෑ.ගත්තෙ හැටන් ටවුන් එකේ තියන කඩේකින්.තෙල් කිලෝ එකක් රුපියල් 550 ක් උනා. මම ඉන්නෙ හැටන් වල.මෙහෙ තියන සීතලට පොල් තෙල් මිදෙනවා.නමුත් මේ තෙල් උදේට මිදෙන්නෙ නෑ.ඊයෙ ප්රවෘත්තිවල විෂ පොල්තෙල් කන්ටේනර් වගයක් ගෙන්නලා වෙලඳ පොලට නිකුත් කරලා කියලා දැක්කට පස්සෙ තමා මට මතක් උනේ අපි ගෙනාව තෙලුත් වෙනස් කියන එක. ප්රවෘත්ති වල තිබුන හැටියට ඉතා දරුණු පිලිකාකාරකයක් වන ඇෆ්ලටොක්සීන් නම් රසායනය අඩංගු බවට තහවුරු වී තිබියදී තමයි මේ පොල්තෙල් කන්ටේනර් 13ක් මුදාහැරලා තියෙන්නෙ. මේක රටම විනාශ කරන මහා විනාශයක ඇරඹුමක් වීමට ඉඩ දෙන්න එපා.අපිට දේශපාලනයක් නෑ..මේ කියන්නෙ මහපොලොවෙ ඇත්ත. පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න.දැනටත් මේවා රටපුරා බෙදිලා ගිහින් ඇති. ඒ වගේම මේ තිරිසන් වැඩේ කරපු බලධාරීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.දරුපැටවුන්ට කන්න දෙන කෑම නේද මේ?පිළිකා වගේ මාරාන්තික රෝග දැන් නිකම් බෝවෙන රෝග වගේ.මිනිස්සු අකාලේ මියැදෙනවා.මේවගේ විෂ මිශ්‍ර ආහාර තමා මේකට හේතුව.මොකක්ද මේ අපේ රටට වෙලා තියන නස්පැත්තිය.කවුරු ආණ්ඩු කලත් මේ ව්‍යසනය නතර වෙන්නෙ නෑ.පළා මැල්ලුම් මිටියෙ ඉඳන්,පළතුරු,එලවලු ,මස්,මාලු කරවල ඇතුලු හැම ආහාරයක්ම පාරිභෝගිකයා අතට යන්නෙ විස තවරලා. මේ දේවල්වලට හෙන ඉල්ලනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ.කොමිස්වලට රටේ අහිංසක මිනිස්සුන්ට විෂ කවන්නෙ නොමිනිස්සු. බිංදුවෙනුත් පහලට වැටිලා තියන අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මකබව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලනවා. FB උපුටනයකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom