You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සුද්දගේ බයිලා.උන්ගේ රටවල් වල හාර්ට් ඇටැක්,කැන්සර් හැදුන උන් ඕන තරම් ඉන්නවා.ඒ පොල් තෙල් කාලද?ඇමරිකන් කාරයෝ කරන්නේ ලෝකේ හොද දේවල් වලට නරක නාමේ අලවලා උන්ගේ රටේ දේවල් හොදයි කියන එක.ඕවා ඔක්කොම බිස්නස් ට්‍රික්ස්.නැත්නම් 1969 හදට ගිය උන් පොල් තෙල් හොද නැහැ කියලා හොයාගන්න 2017 වෙනකන් ඉන්න ඕනද
.
මේකත් බලපන්.
http://gizmodo.com/please-calm-down-coconut-oil-is-fine-1796163542