මේ දවස්වල ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ binds කියන්නේ
ඒක හින්ද මන් හිතුව binds ගැන පොඩි thread එකක් දාන්න
දැන් ඉතින් ඉන්න අලුත් පරණ ලොකු පොඩි කොයි කවුරුත් binds කියන්නේ මොකක්ද කියල දන්නවනේ ඒ හින්ද මන් ඒක විස්තර කරන්න යන්නේ නැ.
ඇත්තටම මේ binds කියන්නේ ඔයාලගේ cfg ෆයිල් එකට, නිර්මාණය කරපු commands ගොන්නකට.ඒකෙන් පුළුවන් ඔයාට තමන්ගේ playing controls පහසු කර ගන්න සහ තවත් ගොඩක් දේවල් පහසුවෙන් කර ගන්න.
උදාහරණයක් හැටියට,
Bind Tab "weapnext; Wait 2; weapnext;" හදුන්වන්න පුළුවන්.
මේකෙන් ඔයාලට එක click එකකින් weapon එක දෙපාරක් change කර ගන්න පුළුවන්.
ඒ කිව්වේ පළවෙනියෙන්ම ඔයා ලග තිබුන weapon එක අයිත් ඔයාට ලැබෙනවා.
එතකොට ඔය අහයි ඒකෙන් වැඩක් නැහැනේ කියල ඒ වුනාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. snipe කරන කට්ටියටනම් මේක ගොඩක් වටිනවා.මේකට quick scope(qs) bind කියලත් කියනව.
දැන්නම් මේක ගොඩක් අය use කරනවා එත් තාමත් නොදන්න අයටයි මන් කිව්වේ
තවත් වටින binds ගොඩක් ඉස්සරහදි දාන්න බලපොරොත්තු වෙන්වා හැබැයි ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනව ...
Win 7 and Win 8
My computer>users>username>appdata(hidden)>local>virtualstore>program files (x86)>Activison>cod4>players>profiles
එතන තියෙන file එක wordpad එක හරහා open කර ගන්න ඊට පස්සේ උඩ තියෙන command line එක copy කරලා paste කර ගන්න.ඊට පස්සේ save කරලා close කරන්න.
Tab key එක වෙනුවට තමන් කැමති ඕනිම key එකක් use කරන්න පුළුවන්.
ඔයාලත් දන්න දන්න binds අපිත් එක්ක share කර ගෙනම යන්න
ඒක හින්ද මන් හිතුව binds ගැන පොඩි thread එකක් දාන්න
දැන් ඉතින් ඉන්න අලුත් පරණ ලොකු පොඩි කොයි කවුරුත් binds කියන්නේ මොකක්ද කියල දන්නවනේ ඒ හින්ද මන් ඒක විස්තර කරන්න යන්නේ නැ.
ඇත්තටම මේ binds කියන්නේ ඔයාලගේ cfg ෆයිල් එකට, නිර්මාණය කරපු commands ගොන්නකට.ඒකෙන් පුළුවන් ඔයාට තමන්ගේ playing controls පහසු කර ගන්න සහ තවත් ගොඩක් දේවල් පහසුවෙන් කර ගන්න.

උදාහරණයක් හැටියට,
Bind Tab "weapnext; Wait 2; weapnext;" හදුන්වන්න පුළුවන්.
මේකෙන් ඔයාලට එක click එකකින් weapon එක දෙපාරක් change කර ගන්න පුළුවන්.
ඒ කිව්වේ පළවෙනියෙන්ම ඔයා ලග තිබුන weapon එක අයිත් ඔයාට ලැබෙනවා.
එතකොට ඔය අහයි ඒකෙන් වැඩක් නැහැනේ කියල ඒ වුනාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. snipe කරන කට්ටියටනම් මේක ගොඩක් වටිනවා.මේකට quick scope(qs) bind කියලත් කියනව.
දැන්නම් මේක ගොඩක් අය use කරනවා එත් තාමත් නොදන්න අයටයි මන් කිව්වේ
තවත් වටින binds ගොඩක් ඉස්සරහදි දාන්න බලපොරොත්තු වෙන්වා හැබැයි ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනව ...
Win 7 and Win 8 My computer>users>username>appdata(hidden)>local>virtualstore>program files (x86)>Activison>cod4>players>profiles
එතන තියෙන file එක wordpad එක හරහා open කර ගන්න ඊට පස්සේ උඩ තියෙන command line එක copy කරලා paste කර ගන්න.ඊට පස්සේ save කරලා close කරන්න.
Tab key එක වෙනුවට තමන් කැමති ඕනිම key එකක් use කරන්න පුළුවන්.
ඔයාලත් දන්න දන්න binds අපිත් එක්ක share කර ගෙනම යන්න

now its been 2-3 years.