noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    https://www.thepiratebay3.to/torrent/8280036/Call_Of_Duty_4__Modern_Warfare_

    මේකෙන් ගිහින් COD4 ඩව්න්ලෝඩ් කරගන්න. ඊට පස්සෙ ඕකෙ GAME.ISO එක මවුන්ට් කරල ඉන්ස්ටෝල් කරගන්න.

    KEYCODE එකක් ඇහුවොත් මේ විඩියෝ එකෙන් බලල ගහන්න එකක්. - https://youtu.be/cfTXMnK_evA

    ඊට පස්සෙ PATCH කියන ෆෝල්ඩර් එකේ COD4 1.0-1.6 PATCH කියන එක ඉන්ස්ටෝල් කරන්න ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනටම. ඊට පස්සෙ COD 1.6-.1.7 කියන එකත් එතනටම ඉන්ස්ටෝල් කරන්න.

    ඊට පස්සෙ IW3SP.EXE කියන එක ඉනස්ටොල් කරපු තැනට කොපි කරන්න. (SINGLE PLAYER CRACK එක)


    ඊට පස්සෙ මේ PATCH එක ඩවන්ලෝඩ් කරගන්න.
    https://cod4x.me/downloads/cod4x_client_17_9.zip

    ඊට පස්සෙ ඔය ZIP FILE එක EXTRACT කරහම එන ෆොල්ඩර් එක COD4 ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න. ඊට පස්සෙ ඒ ෆොල්ඩර් එක ඇතුලෙ තියනව INSTALL.CMD කියල එකක්. ඒක රන් කරන්න. (C:/ එකට ගේම් එක ඉන්ස්ටොල් කරොත් RUN AS ADMIN දෙන්න.)

    ඊට පස්සෙ IW3MP කියන එකෙන් ගේම් එක ඕපන් කරල MULTIPLAYER ගහන්න. :)
     
    • Like
    Reactions: uthpalakalwana