COD 4 NOOB ලා ගැන..!!

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    Oya game maha addictive ban. Counter Strike, COD kiyanne jeewithe iwarai hena paya gaanak :P
    ඕව මොනවද බං
    ඒකට බලපං ඩොටා, ආර්ක් සවයිවල්, මයින්කාෆ්ට් වගේ ඒවා:lol::love:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Icestorm.gif

    :yes::yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    ado me Server ekata join wena widiha kiyapallako

    Game එකට ගිහිල්ලා '~' ඔබලා connect 209.58.164.6:28960 ගහලා එන්ටර් කරන්න :cool:

    WallHack kiyanne mokakda>? :confused:

    Wall hack කියන්නේ බං ඔපෝනන්ට්ව වෝල් එක ඇතුලින් පේන්න හදාගන්න එක. ප්‍රෙඩික්ට් කර කර ඉන්න දෙයක් නෑ සෙනිකව තියනවා ඔපෝනන්ට් එන පාත් එක පේන නිසා.
    මෙන්න මේ වගේ පේන්නේ

    shot0026.jpg


    online gahanna set karaganne kohomada bn. key code is not valid kiyala watenaawa

    keycode එක වැරදි ඇති මචං. google එකේ search කරලා වෙන Key එකක් දාගනින් :yes: