Cod liver oil ටැබ්ලට් එක හොදයිද ..අතුරු අබාධ තියනවද? මේ ටැබ්ලට් එකේ තියන හොද මොනවද ? දන්න කෙනෙක් කියන්න මේක මම බිවුවා දවස් දෙකක් විතර ..
Last edited:
කට ගද ගහයි,ග්‍රැස්ටයිටීස් තියෙනවනම් ඒක වැඩි වෙයි.
gym යනව නම් අනිවාර්යෙන් ගන්න ඕන. තව විටමින් C ත් ගනින්. කොලොස්ටරෝල් එහෙම අඩු වෙනවා. හාර්ට් එකටත් හොදයි. මම අවරුදු 3ක විතර ඉදන් ගන්නවා. කිසිම side effect එකක් නැහැ.
meka biuwama thiyana hoda monawada kiyala dannawanam kiyanooo
Cod liver oil lankawa wage ira eliya tiyena ratawal walata etchara one ne.anika age ledak nattan malu kanawanan ohoma vitamins eliyen ganna epa.vitamin kiyanne toxic liver/kidney walata.ganawanan hodama brand ekak ganna nattan anith ewa synthetic.oya cod liver kathandare patan gatte worldwar 2 kale lamainta nutrient madi hinda meal ekka owa denawa.





wenadata mata wadak karama ilaga dawase mulu agama ridenawa oka biwwa dawase idala ehema na bn![]()
placebo effect
මමත් මෙික ගන්නවා.අපේ ගෙදර ඉස්සර ඉදලම මෙික ගන්නවා.කිසිම අවුලක් වුනෙ නැහැ.මෙික ගොඩක් හොදයි.බය නැතුව දිගටම බොන්න මචන්.මෙික පරමිපරා ගානකට එන පරන එකක්.මම ගන්නෙ England වලින් ගෙන්නන එක.තව අපි Guardian මල්ටි විටමින් එක ගන්නවා.එකත් හොදයි.එකේ ඔක්කොම විටමින්ස් තියනවා.හැබැයි විටමින්ස් ගන්නවා වගේ නොවෙි.හොදට මහන්සිවෙලා වැඩ කරන්න ඔිනා.අඩු ගානෙ දිනපතා උදේ හවස වි්‍යායාමවත් කරන්න.ඇවිදින්න.විටමින් ගන්න කලින් හොද දොස්තර කෙනෙක්ගෙන් මෙි විටමින්ස් ගැන වැඩි විස්තර,උපදෙස් අහලා බලලා ගන්න.කොඩි ලිවර් ඔයිල් ඔින කෙනෙකුට අනුමත කරන්න පුලුවන් හොද විටමින් එකක්.අනික වෙිල් තුනට හොද ගුන වස විස නැති සමබල ආහාර ගන්නවනමි,මස් මාළු කනවනමි,එලවළු පලතුරැ හොදට කනවනමි.ඔය විටමින්ස් බොන්න අවශ්‍යම නැහැ.දිනපතා ඇවිදිම වි්‍යායාම කිරිම ඇගට අවශ්‍ය ශක්තිය ලබාගන්න පුුලුවන්.
![]()
![]()