COD Mobile - කොඩ් මාරයා දවස 11

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,989
    101,612
    113
    වරෙන් ළමයා COD ගහන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අංකල්ට කියන්න අංකල් මම ඕක ආව දවස්වල ඉදලා ගහන්නේ. දැන් ආයේ අලුත් අකවුන්ට් එකක් හදලා එකත් බිල්ඞ් කරනවා.
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,132
    113
    අංකල්ට කියන්න අංකල් මම ඕක ආව දවස්වල ඉදලා ගහන්නේ. දැන් ආයේ අලුත් අකවුන්ට් එකක් හදලා එකත් බිල්ඞ් කරනවා.
    අපිත් එහෙම තමා ළමයා... ගිහින් බලන්න ආස හිතෙයි... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: