cod4 වල නම වෙනස් කිරීම පිළිබද දැනුම් දීම.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    cod4 වල නම වෙනස් කිරීම පිළිබද දැනුම් දීම.

    cod4 වල Ru1wellarocker ලෙස පෙනීසිටි මා අද මධ්‍යම රාත්‍රී 12න් පසු AtomicMash ලෙස මාගේ නම භාවිතාකරන බවට සමාජවාදී ජනරජයටත් එළකිරි ජනතාවටත් දන්වා සිටිමි.
    මෙයට
    AtomicMash

    P.S:- සමහර 1992 ඉපදුන අයට මේකටත් රිදෙයි....

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද ඔයාට කක්කි යන්න වැදුනට පස්සෙද මේ තීරණේ ගත්තෙ..
    නම වෙනස් කරා කියල skill එක වැඩි වෙන්නෙ නෑ සහෝ..

    by the way

    macintosh
    සහ
    AtomicMash

    අතර ඉතා කුජීත සම්භන්දයක් මට පේනවා..
    ඔයාගෙම දෙයක් කරන්න සහෝ.. වෙන වෙන උන්ගෙ ඒව උස්සන්නෙ නැතුව.. ලැජ්ජයි ඔයා ගැන

    :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Ru1wellarocker ලෙස පෙනීසිටි මා අද මධ්‍යම රාත්‍රී 12න් පසු AtomicMash ලෙස මාගේ නම භාවිතාකරන බවට සමාජවාදී ජනරජයටත් එළකිරි ජනතාවටත් දන්වා සිටිමි.
    මෙයට
    AtomicMash

    P.S:- සමහර 1992 ඉපදුන අයට මේකටත් රිදෙයි....

    මේ කොයි පත්තරේද?? :baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    අද ඔයාට කක්කි යන්න වැදුනට පස්සෙද මේ තීරණේ ගත්තෙ..
    නම වෙනස් කරා කියල skill එක වැඩි වෙන්නෙ නෑ සහෝ..

    by the way

    macintosh
    සහ
    AtomicMash

    අතර ඉතා කුජීත සම්භන්දයක් මට පේනවා..
    ඔයාගෙම දෙයක් කරන්න සහෝ.. වෙන වෙන උන්ගෙ ඒව උස්සන්නෙ නැතුව.. ලැජ්ජයි ඔයා ගැන

    :dull:

    ඔන්න රිදුනා.. මේක මගෙ ඉස්සර ඉදන් මුහුණු පොතේ තියන නම.AtomicMash .. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න රිදුනා.. මේක මගෙ ඉස්සර ඉදන් මුහුණු පොතේ තියන නම.AtomicMash .. :lol::lol:

    ඒ කේ ඒ : ඉස්සර ඉදලම කැ@ හොරා

    2.gif
    රිදෙයි ඒකට නම්