COD4 multiplayer වල Rank 55 ගන්න විදිහක් කියන්න පුලුවන්ද වැඩකරන? Net එකේ තියෙන ඒවා try කලා. හරි ගියේ නෑ. 


COD4 multiplayer වල Rank 55 ගන්න විදිහක් කියන්න පුලුවන්ද වැඩකරන? Net එකේ තියෙන ඒවා try කලා. හරි ගියේ නෑ.![]()

Kills walta point hambenawa, ewata wadi wenwa. Ikmanta level 55 ta yanna one nan High Xp TDM server ekakta gihin play karapan ethakota ikmanta level up wenwa. Ewaye eka kill ekakta dena points gana wadi ekai.
cod 4 level 55 hack
Search it. I have done it years ago![]()
high xp server ekakta join වෙයන්. නිකන් එහෙ මෙහෙ ගියත් match දෙකක් ඉවරවෙනකොට 55 යන්න පුළුවන්




සමහර එවුන් නිකන් හෙනගහනවා වගේ ගහනවනේ බන්. Gun එක උස්සන පරක්කුවට. එහෙම වෙන්නේ කොහොමද?
සමහර එවුන් නිකන් හෙනගහනවා වගේ ගහනවනේ බන්. Gun එක උස්සන පරක්කුවට. එහෙම වෙන්නේ කොහොමද?
Fps 250 lock karala.
hodata tune karapu cfg dala.
High dpi gaming mouse ekak aran
mechanical keyboard ekak ekka
awrudu ganaka palapurudda ekathuweddi
oka karanna puluwan.


sniper quick scope karan un thama sira dial
ow bn.
un gahana widiya dakkahama apiwa manasikawa watenawa.
pub wala gahanne nathuwa clan ekakata set wela practice karama
masen withara skill eka improve wenawa kiyala kiyanawa.
mamanan wade athariya.
dan game gahannema naha.
ohoma thama ban. tika kaalayak yaddi skill eka develop wenawa.
cod 4 gahana godak un aurudu gaanak gahapu veterans la
jumping, proning purudu weyan.
camp karanna nam epa ban maha charter wadak. mata pennanna ba camp karana un