Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CoD4 online dedicated Multiplayer free server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුවට වියදම් කරලා server හදන්න හදන්නේ වැඩියෙන් වියදම් කරන්න තරම් වත්කමක් නැති නිසානේ.  සමාවෙන්න ඕන Professional වචනේ වැරදි තේරුමක් ඇවිල්ල තියනවා.  මම අදහස් කරේ (මුලික අරමුණ) කිසිම hack එකක්, cheat එකක්, perk එකක් භාවිතා නොකරන player ලට තැනක් එන විදියේ server හදන එක ගැන. මොකද දැනට elakiri එකේ ගහන බාගෙට බාගයක් play කරන්නේ wall, perk (ex: jug) දාගෙන. දැනට Elakiri එකෙන් මාවත් මාසයකට ban කරලා තියෙන්නේ (මම කිසිම hack, wall, perk භාවිතා කරන්නේ නැහැ). සමහරවිට key එක නිසා ban වෙන්න ඇති. එහෙමත් නැත්නම් මේ thread එක නිසා ban වෙන්න ඇති. මොනවා වුනත් Elakir server එක free දෙන නිසා මට මුකුත් කියන්න බැහැ. එත් අඩුම තරමේ server එකේ දාලා තියන rules වලට ගලපෙන්නවත් server එක හදන්න. ඔයාලා දන්නේ නැත්නම් දාන්න කෙනෙක්ගෙන් අහගන්න. Elakiri එකේ ඕන තරම් දන්න අය ඉන්නවා. අනික අපි වුනත් උදව් කරන්න කැමතියි server එකේ සෙල්ලම් කරන නිසා.

[QUOTE="DimuthTharindu, post: 18140846, member: 519744"] [SIZE="4"] අඩුවට වියදම් කරලා server හදන්න හදන්නේ වැඩියෙන් වියදම් කරන්න තරම් වත්කමක් නැති නිසානේ. :growl: සමාවෙන්න ඕන Professional වචනේ වැරදි තේරුමක් ඇවිල්ල තියනවා. :no: මම අදහස් කරේ (මුලික අරමුණ) කිසිම hack එකක්, cheat එකක්, perk එකක් භාවිතා නොකරන player ලට තැනක් එන විදියේ server හදන එක ගැන. මොකද දැනට elakiri එකේ ගහන බාගෙට බාගයක් play කරන්නේ wall, perk (ex: jug) දාගෙන. දැනට Elakiri එකෙන් මාවත් මාසයකට ban කරලා තියෙන්නේ (මම කිසිම hack, wall, perk භාවිතා කරන්නේ නැහැ). සමහරවිට key එක නිසා ban වෙන්න ඇති. එහෙමත් නැත්නම් මේ thread එක නිසා ban වෙන්න ඇති. මොනවා වුනත් Elakir server එක free දෙන නිසා මට මුකුත් කියන්න බැහැ. එත් අඩුම තරමේ server එකේ දාලා තියන rules වලට ගලපෙන්නවත් server එක හදන්න. ඔයාලා දන්නේ නැත්නම් දාන්න කෙනෙක්ගෙන් අහගන්න. Elakiri එකේ ඕන තරම් දන්න අය ඉන්නවා. අනික අපි වුනත් උදව් කරන්න කැමතියි server එකේ සෙල්ලම් කරන නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom