CoD4 online dedicated Multiplayer free server

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට Call of Duty 4 Modern Warfare (CoD4) online dedicated Multiplayer free server (slot 55) එකක් හදන්න ඕන.
    මේකට කියක් විතර යයිද..! කොහොමද මේක අඩුවට කරගන්නේ...?

    දන්න කෙනෙක් පොඩ්ඩක් විතරයක් කියලා උදව් කරනවද..! අඩුවට හම්බ වුනොත් hack, crack අය නැති සූපිරිම server එකක් හදනවා Professional මට්ටමට ගැලපෙන විදියට.

    :yes: :yes: :yes: :yes: :yes:

    (ex: cod.elakiri.com)
    (ex: tdm.elakiri.com)

    Call_of_Duty_4_Wallpaper_by_Ryan57.jpg
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    dan cod4 ekata servers ganna epa ban. cod4 dead ne dan godak kal. aluth game ekakata invest karanna. cod4 dan professional level eke play karanne na kohewath. CS GO wage server ekak up karapan puluwannan.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    umbath aye salli nasthi nokara hadanna one na waren Elakiri Server ekata eka athi hodatama thawa nam epa :sorry:

    උබ Elakiri Server එකේ ඉන්න nVIDIA ද..?
    මම Elakiri එකේ සෙල්ලම් කරනවා බන්. තව Sesa, xbs වලත් සෙල්ලම් කරනවා. Elakiri එකේ maintain හරි නැ බන්. hack අය හුගක් ඉන්නවා. මට ඕන ශ්‍රී ලංකාවේ ඉන්න Professional players ලට ගැලපෙන විදියට Game Server එකක් හදන්න. SLCG ගහන්න ඉන්න, කැමති කට්ටියට පුරුදු වෙන්න අවස්ථාවක් දෙන්න. එතකොට Hack,crack, cheat නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    elakiri eke gahapn ban
    :v

    ilagata okata inna un nahuwa ubata tama duwa duwa bitti walata wedi thiyanna wenne

    onna mata nan wechchi wadak newi eka

    ඔව්. එකත් හෙන ලොකු අවුලක්. හැබැයි හොදට maintain කරොත් කට්ටිය නවිල්ලා ඉන්න එකකුත් නැ. උබ server එකත් හැදුවද..?
    කොහොමද මිල ගණන්..
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    උබ Elakiri Server එකේ ඉන්න nVIDIA ද..?
    මම Elakiri එකේ සෙල්ලම් කරනවා බන්. තව Sesa, xbs වලත් සෙල්ලම් කරනවා. Elakiri එකේ maintain හරි නැ බන්. hack අය හුගක් ඉන්නවා. මට ඕන ශ්‍රී ලංකාවේ ඉන්න Professional players ලට ගැලපෙන විදියට Game Server එකක් හදන්න. SLCG ගහන්න ඉන්න, කැමති කට්ටියට පුරුදු වෙන්න අවස්ථාවක් දෙන්න. එතකොට Hack,crack, cheat නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.

    lankawe SLCG gahana un 90% gawama thiyenne pirated cod. :P gannawanan Singapore walin ganin. eheta thamai ping eka aduma.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    :shocked: ow bn EK server eke play karanne nVID e mama :cool:

    oka theory wage kiwwata ithin practical na ney bn kawuth peya 24k pura server eke balan inne naney..
    mona server ekakata giyath hack ekek hari innawamai eka nathi karanna ba..

    SLCG gahana ayath EK server eke sellam karanwa bn

    anyway mamath kiyanne aluth deyak pathuruwa nam hari wena mokak hari game ekak ehema demma nam sira :rolleyes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    komada ban COD hack krne??

    ema server hack krnna puluwanda bola

    oya mu kiyanne aim bot dagena gahana un ganada??
    ara mu wage

    kawda me pasan -_-

    ai yako elakiri eke inne godak un hack ne. aim bot, walhack,no recoil cod4 walata dan punkbuster support karanne na. eka nisa hack karana eka simple.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    dan cod4 ekata servers ganna epa ban. cod4 dead ne dan godak kal. aluth game ekakata invest karanna. cod4 dan professional level eke play karanne na kohewath. CS GO wage server ekak up karapan puluwannan.

    ඔව් එක නම් ඇත්ත මචන්. Counter-Strike: Global Offensive game එක පට්ටා. පුලුවන්නම් මම battlefield 3 or 4 server එකක්ම up කරනවා. එත් මේවා ගහන ලංකාවේ playerලා අඩුයිනේ බන්. මේවට ගැලපෙන Internet Connection, PC ලංකාවේ මිනිස්සු ගාව නැ. CoD4 එක මෙච්චර පරණ වෙලත් තාම කියෙන් කිදෙනාගේද 250fps lock වෙන්නේ. ඕක තමා අවුල. අනික මේ වගේ server එකක් up කරන්න හෙන ගානක් යාවි බන්. මට ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    komada ban COD hack krne??

    ema server hack krnna puluwanda bola

    oya mu kiyanne aim bot dagena gahana un ganada?? ara mu wage

    kawda me pasan -_-

    Hacking අමතක කරහන්කෝ. Elakiri එකේ jug perk දාන්න එපා කියනවා. එත් machine gun වගේ ගනිද්දී jug වගේ perk නිකන්ම එනවා. ඕක අයින් කරන්නේ කිව්වට සමහරුන්ට ඕවා තේරෙන්නෙත් නැහැ. server එකේ ඕවා disable කරා නම් ඉවරයිනේ. එහෙමත් නැත්නම් promod එකක් දානවා. තව සමහරු admila ඉදිද්දීත් perk, wall දාගෙන ගහන්නේ. ඔන්න ඔය හේතු නිසා තමයි මට server එකක් හදන්න ඕන. මම මේවා ගැන ලොකුවට දන්නේ නැහැ. එත් මම server එකක් හැදුවොත් දන්න අයගෙන් අහගෙන හොදට server එක maintain කරනවා.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    lankawe SLCG gahana un 90% gawama thiyenne pirated cod. :P gannawanan Singapore walin ganin. eheta thamai ping eka aduma.

    Pirated cod කිව්වේ මොකද්ද බන්. Explain කරනවද..!
    Singapore ගන්නවානම් අවුරුද්දකට කියක් විතර යයිද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :shocked: ow bn EK server eke play karanne nVID e mama :cool:

    oka theory wage kiwwata ithin practical na ney bn kawuth peya 24k pura server eke balan inne naney..
    mona server ekakata giyath hack ekek hari innawamai eka nathi karanna ba..

    SLCG gahana ayath EK server eke sellam karanwa bn

    anyway mamath kiyanne aluth deyak pathuruwa nam hari wena mokak hari game ekak ehema demma nam sira :rolleyes:

    මම DT.

    ow එක ඇත්ත. මම මොනවා කිව්වත් මටත් 24/7 ඉන්න බැහැ. එත් vote එහෙම දාලා playerla ban/kick කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන්නේ. අනික ඉන්න playerලාගෙන් වුනත් feedback අරගෙන හොද පිලියමක් කරන්න පුළුවන්නේ. එළකිරි එක වුනත් ඔයිට වඩා හොදට maintain කරන්න පුළුවන් playerලාගෙන් අදහස් ගන්නවානම්. මන් දවස් කියක් එළකිරි එකට උදව් කරන්න try කරද..? එත් වැඩක් වුනේ නැහැ.

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    උබ Elakiri Server එකේ ඉන්න nVIDIA ද..?
    මම Elakiri එකේ සෙල්ලම් කරනවා බන්. තව Sesa, xbs වලත් සෙල්ලම් කරනවා. Elakiri එකේ maintain හරි නැ බන්. hack අය හුගක් ඉන්නවා. මට ඕන ශ්‍රී ලංකාවේ ඉන්න Professional players ලට ගැලපෙන විදියට Game Server එකක් හදන්න. SLCG ගහන්න ඉන්න, කැමති කට්ටියට පුරුදු වෙන්න අවස්ථාවක් දෙන්න. එතකොට Hack,crack, cheat නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.

    oka hari yanne ne ban karanawanam hoda wedak orginal key netiwa amaruii

    EK eka nam den cha wela hack,jug dagena enawa godak ewun
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    ow එක ඇත්ත. මම මොනවා කිව්වත් මටත් 24/7 ඉන්න බැහැ. එත් vote එහෙම දාලා playerla ban/kick කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන්නේ. අනික ඉන්න playerලාගෙන් වුනත් feedback අරගෙන හොද පිලියමක් කරන්න පුළුවන්නේ. එළකිරි එක වුනත් ඔයිට වඩා හොදට maintain කරන්න පුළුවන් playerලාගෙන් අදහස් ගන්නවානම්. මන් දවස් කියක් එළකිරි එකට උදව් කරන්න try කරද..? එත් වැඩක් වුනේ නැහැ.

    EK eka nam den cha wela hack,jug dagena enawa godak ewun

    :yes::(:yes::(
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    battlefield 4 Server ekak up karapanko.

    Battlefield 4 නම් පට්ටා. පට්ටම පට්ටා. එත් server up කරන්න හිතන් ඉන්න මගෙත් performance මදි. ඉතින් කොහොමද කරන්නේ.. ? :D
    මේක බලහන්කො. CoD4 කියන්නේ මොකද්ද කියලා හිතෙනවා.

    https://www.facebook.com/video.php?v=667420150048199

    (පොඩ්ඩක් ඉවසලා ඉන්න. හොද Battlefield 3 server එකක් ලගදීම up වේවි.)